You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
That's enough internet for today


Nelum Kuluna???

49 + 49 කියන්නෙ අම්මයි තාත්තයි දීපු ගාන, අන්තිමට එකතු කරපු 1 මගේ අතේ ඉතිරි වෙලා තියන ගාන. ඒ දෙක එකතු කරාම මුලු ගාන එනවා කිලා එකක් නැහැ
එහෙම හදනවා නම් හදන්න ඕන දුන්නෙ 98යි 1ක් මගේ අතේ තියනවා ඒක නිසා ඇදුම 97යි කියලා.
අම්මයි තාත්තයි 49 ගාන 98ක් වියදම් කරා, ඇදුමට 97ක් ගියා, ඉතිරි එක මගේ ලග තියනවා. කලින් එකතු කරපු විදියට රට පටලවලා වැරිද එකතු කිරිල්ලක් කරලා තියෙන්නෙ
තෙරියා?