the meme thread - Part 2

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බිංදුවක් අඩුයි.....මැඩි තව අවුරුදු 150ක් ඇතුලත බදිනවා:P
    මම 2019 බදින්නෙ..එතකොට බබෙක් 2020 කියමුකො..එ ලමයා 2045 දි බදි කියලා හිතුවොත් එයාගෙ ලමයාට 20ක් වෙන්න 2066 වත් වෙවි..එතකොට මැඩි බදින්නෙ 2066න් පස්සෙ...පෞ නේ....:dull:

    නික් වගෙ පෙනුම තියෙන අයට ආස නැ:dull:

    :baffled::baffled::baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි...අවුරුදු ගානක් යාවිද....:dull:පව් එහෙනම් මැඩිගෙ වෙඩිම තව කල් යාවි..............:(:(:sorry::sorry:

    ඔයාට ලොකු ළමයි දෙන්නෙක් ඉද්දි ඇයි ඔහොම බොරු කතාකියන්නේ
    ඒ ළමයින්ටත් අපහාසයක් :sorry:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කරුණාකර මේ නූල කන්නේ නැතුව වෙන තැනක පැණි හලනවද උයාලා :D:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කරුණාකර මේ නූල කන්නේ නැතුව වෙන තැනක පැණි හලනවද උයාලා :D:

    කුබි වහන්න කලින් පැත්තකට වෙන්නම් එහෙනම් :dull:
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    කරුණාකර මේ නූල කන්නේ නැතුව වෙන තැනක පැණි හලනවද උයාලා :D:

    සිරාවට බං. හෑලි කොට කොට චැට් කරනවා ත්‍රෙඩ් එක කකා. ඉන්ස්පිරෝන් ත්‍රෙඩ් එක දැම්මනම් ඉවරයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Before Vs After

    46476983_1263316793792930_8903476172499714048_n.jpg


    46485766_1263316837126259_4772142199854858240_n.jpg



    Top Comment - Girls before make up VS after make up😂