the meme thread - Part 2

49192847_1710299905783438_7092226384319217664_n.jpg
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    :rofl::rofl::rofl::rofl::rofl:

    දවසක් මම බස් එකේ අම්මත් එක්ක යනකොට ඔන්න ඔහොම කෙල්ලෙක් සෙට් උනා. පට්ටම කෑල්ලක්. මම ඉතින් නොදන්න ගානට අවා.

    ඒත් අම්මා එහෙට මෙහෙට දගලනවා එහා පැත්තේ ඉඳන්. කෙල්ලට ඔරෝනවා. මොකක් හින්දද මන්දා ඒකිත් බහිනකම්ම ඒ විදිහට හිටියා.

    :baffled::baffled::baffled: