අඩෝ මේක සිරාම සීන් එකක්ද බන්ස්?? බලපන්කෝ වටපිටාවේ ඉන්න එවුන්වත් ඒ විදියටම ඇඳලා නෙවැ!!!
අඩෝ මේක සිරාම සීන් එකක්ද බන්ස්?? බලපන්කෝ වටපිටාවේ ඉන්න එවුන්වත් ඒ විදියටම ඇඳලා නෙවැ!!!


තව ගොඩක් ඒවා තියෙනවා බන්. 9/11 attack එක, ඕක, trump election එක දිනන එක. trump පඩිපෙළ බැහැල එන එක. ඒ විදිහටම cartoon එකෙත් තියෙනවා
Illuminati Confirmed

oka fake yako..
Simpson cartoon 2002 and Trump in 2018...
What the Fuck....
Are they Time travel....
![]()

මේක පුදුම ලෝකයක් නේ අෆ්ෆා......!(සමහර විට අරූ ජීවිතේට ගෑණු ළමයෙක් ආශ්‍රය කරලා නැති කසාදයක් කරගන්න බැරුව ගෙදරටම නාකි වෙන අපතයෙක් වෙන්න ඇති!!
)
මංදා.ඔයා එක්ක ලව් කරන්න එපා කියලා තමා කමෙන්ට් කරලා තිබ්බෙ.හැබැයි ඉතින් නම දාලා රෙප් කපන්න තරම් කොන්දක් තියෙන කෙනෙක් නෙමෙයි





රෙප් කපන ඈයෝ කිසිම වෙලාවක නම් ගම දාන්නේ නෑ නේද.... දැන් සතියක දෙකක විතර ඉඳල කව්රු හරි මගේ රෙප් කපනවා..
දවසක් කපල දාලා තිබුනා, ඔච්චර දිගට ත්‍රෙඩ් ලියන්නේ රෙප් ගන්නනේ ....ඉඳා කාපිය කියල.
තව දවසක් ට්‍රිප් ත්‍රෙඩ් එකක රෙප් කපල තිබුනා ''උඹල කොල්ලෝ *(^*&% යන දුර '' කියල...
අනේ මන්ද.....මොනා කරන්නද ඉතින්...![]()
ඇයි තව කවුද කපලා තියෙ"උබ කවුද"කියල.මම කවුද කියලා උත්තරයක් දෙන්න එයා කවුද කියලා කියන්න එපැයි.මොකද මම කවුද කියලා ත්‍රෙඩ් එකක් දාන්න යැ.

