ඉලුමිනාටි ගැන තව විස්තර ටිකක් දාලා ත්‍රෙඩ් එකක් ලියමුකො.....
මොකක් ගැන ද මුලින්ම ලියන්නේ කියලා හිතා ගන්න බෑ!! සමහර දේවල් පට්ටම ආන්දෝලනාත්මක ඒවා!!!
මේ තියෙන්නේ උඹ ඔය අහපු ප්‍රශ්නෙට කලින් වතාවක දීපු උත්තරයක්.....!!!!
මේ ගැන දාම් දෝ නොදාම් දෝ කියලා හිතුණත් ඔන්න අන්තිමට බොලාගේ අවධානයට (බොහෝම මතුපිටින්) කාරණා කිහිපයක් යොමු කරන්න තීරණය කෙරුවා!!!
(මේ ත්‍රෙඩ් එක ඇතුලේ කතාබහ වෙච්චි සමහර දේවල් කිහිපයකුත් නිවැරදි කරන්නම්!)
පලවෙනි දේ තමයි, රොත්ස්චයිල්ඩ් පවුල කියන්නේ මුලු ලෝකෙම පාලනය කරන පවුල නෙමෙයි....!
රොත්ස්චයිල්ඩ් පවුල කියන්නේ දැනට මේ පෘථිවිය පාලනය කරන බලවේග අතරින් ප්‍රධාන පවුල් 13 අතරින් (ඔව්!පවුල් 13ක් ඉන්නවා. සාමාජිකයින් 6000කට වැඩිය ඉන්නවා!! මේවා එකක් වත් බොලා අපි දන්න සංස්කෘතිකමය පවුල් සංස්ථා නෙමෙයි!!!) "එක් පවුලක්" විතරයි......!!
මේ රොත්චයිල්ඩ් පවුල මේ වෙනකොට අපේ අසල්වැසි රටේ එක්තරා ජනප්‍රිය රූපවාහිනි මාධ්‍ය ජාලයක් හසුරුවනවා!!!(මේ අයගේ සමහර වැඩසටහන් ලංකාවේත් රේටින්ග්ස් කුඩුපට්ටම් කරගෙන විකාශය වෙනවා! තොපි හිපාටුවෝ රැළත් ** උඩ දාගෙන මේවා නරබනවා!!!
විසේසයෙන් බොලැයි ගෙවල්වල බවලත් ඇත්තෝ!!!!
)
ඇමෙරිකා එක්සත් ජනපදයේ තියා අල්ලපු රට වෙච්චි ඉන්දියාවේ වත් මුදල් නෝට්ටු ඒ ඒ රටවල ගවර්මන්ට්ස් වල පූර්ණ අධීක්ශනය යටතේ මුද්‍රණය වෙන්නේ නැහැ! නැහැ!! නැහැ මයි!!!!
මේ අයට එරෙහි වෙලා සෘජු තීරණ ගත්තු, ඒ හින්දාම විනාස වෙලා අතු ගෑවිලා ගියපු නායකයෝ බොහෝමයක් දෙනෙක්, යුරෝපාකරයේ වගෙම මේ ආසියාව
පුරා මත් ඉන්නවා!!!!!(ලංකාවේත් හි............
)
අපේ අල්ලපු රට පාලනය රහස් සංවිධන වලට ස\ම්බන්ඪ් ප්‍රබල චරිතයක් ඉන්නවා!!!!!(ඒ කාලෙත් හිටියා!!!!)
අපි තාක්ෂනයයි, පහසුවයි කියලා හිතාගෙන කරන දේවල් අතිමහත් ප්‍රමාණයක් මේ උදවියගේ උගුල්!!!!!!![]()
බොලැයි ගෙවල් වල ඉන්න, බොලාගේ අහිංසක කිරි සප්පයෝ දවස ගානේ මේ උදවියගේ අනිසි මානසික බලපෑම් නිසා, බුද්ධි ශෝධනය වෙවී, විනාස වෙමින් ඉන්න බව දන්නේ කවුද???(මේවා සුරංගනා කතා නෙමෙයි!
ඇස් මනාපිට ඔප්පු වෙන දේවල්!!
)
(කතා කරන්න අකැමති වුණත් ලංකාව සම්බන්ධ දේවල් කිහිපයක් අහන්නම්......!)
රජකාලේ වත් නොතිබුණු, කොහෙන්ද මේ "දෙමල නිජභූමි" සංකල්පය ආවේ කොහෙන්ද......?![]()
කවුද මේ ප්‍රබාකරන්.....??![]()
මොකක්ද මේ එල්ටීටීඊ එක කියන්නේ......???
එහෙම සංවිධානයක් බිහිවුනේ ඇයි.........????
එල්ටීටීය එකපාරටම විනාස වෙලා සුන්නද්ධූලි වෙලා ගියේ ඇයි......???
නිකමට ඉන්න ගමන් කල්පනා කරලා බලපල්ලා!!!!!![]()
(ලෝකය කියන්නේ බොලා අපි හිතන් ඉන්න තැන නෙමෙයි.............!!!!!)
මංදා.ඔයා එක්ක ලව් කරන්න එපා කියලා තමා කමෙන්ට් කරලා තිබ්බෙ.හැබැයි ඉතින් නම දාලා රෙප් කපන්න තරම් කොන්දක් තියෙන කෙනෙක් නෙමෙයි
ඉතින්, ඔයා මාත් එක්ක කතා කරනකොට පොරගේ ලේ පයින්ට් එකක් විතර පිච්චෙනවා ඇති ඉරිෂියාවට.....!!
කොහෙද එහෙමයි කියලා ඌ මැසේජ් එකක්වත් දාන එකක්යැ? හොරෙන් රෙප් කපනවා මිසක්!!!
ඇස්වල කඳුලු පුරවගෙන.....!!
) රෙප් කපන ඈයෝ කිසිම වෙලාවක නම් ගම දාන්නේ නෑ නේද.... දැන් සතියක දෙකක විතර ඉඳල කව්රු හරි මගේ රෙප් කපනවා..
දවසක් කපල දාලා තිබුනා, ඔච්චර දිගට ත්‍රෙඩ් ලියන්නේ රෙප් ගන්නනේ ....ඉඳා කාපිය කියල.
තව දවසක් ට්‍රිප් ත්‍රෙඩ් එකක රෙප් කපල තිබුනා ''උඹල කොල්ලෝ *(^*&% යන දුර '' කියල...
අනේ මන්ද.....මොනා කරන්නද ඉතින්...![]()
ඇයි තව කවුද කපලා තියෙ"උබ කවුද"කියල.මම කවුද කියලා උත්තරයක් දෙන්න එයා කවුද කියලා කියන්න එපැයි.මොකද මම කවුද කියලා ත්‍රෙඩ් එකක් දාන්න යැ.

තව ඩයල් එකක් ඉන්නවා gu giyah !! කියලා රෙප් කපල යනවා....
සමහර එව්වා දකිද්දී හිනත් යනවා...![]()
සීක්‍රට් සොසයිටීස් ගැන කතාකරනවා නම් තොරතුරු තියෙනව මචන් එලෝ කෝටියට! නමුත්, පිස්සු හැදෙන්නේ බන් මේවා පෙල ගස්වන්න ගියාම,මොකක් ගැන ද මුලින්ම ලියන්නේ කියලා හිතා ගන්න බෑ!! සමහර දේවල් පට්ටම ආන්දෝලනාත්මක ඒවා!!!
මේ තියෙන්නේ උඹ ඔය අහපු ප්‍රශ්නෙට කලින් වතාවක දීපු උත්තරයක්.....!!!!
සීක්‍රට් සොසයිටීස් ගැන කතාකරනවා නම් තොරතුරු තියෙනව මචන් එලෝ කෝටියට! නමුත්, පිස්සු හැදෙන්නේ බන් මේවා පෙල ගස්වන්න ගියාම,මොකක් ගැන ද මුලින්ම ලියන්නේ කියලා හිතා ගන්න බෑ!! සමහර දේවල් පට්ටම ආන්දෝලනාත්මක ඒවා!!!
මේ තියෙන්නේ උඹ ඔය අහපු ප්‍රශ්නෙට කලින් වතාවක දීපු උත්තරයක්.....!!!!



කලින් දීපුව නෙවෙයි අලුත් ත්‍රෙඩ් එකක් දීපම්...
