Mamath FB account ekata log wela inne. eth photos penne naa. using SLT
fb ගිණුමක් නැද්ද ඔබට?
මේ මනුස්සය දන්නවද දන්නෙත් නෑ ලංකාව කියල රටක් තියෙනවා කියල...
කව්ද අප්පා මෙව්වා හදන්නේ ?
![]()

gon payanno inne lankawe. unta page admin kiyala pattamak labila dan
ෆේස්බුක් එකේ කව්ද එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුන,මෙහෙම,
'' බෝටෑංග්ව අපේ පල්ලෙහා ගෙදර කුසුමාවතී නැන්දගෙ ලොකුදෝණිගෙ පුතා මෙහේ නම බෝධිතුංග...පස්සෙ එහේට ගිහින් ඒ ඌරුවට බෝටෑංග් කියලා නම හදාගත්තා ''

ෆේස්බුක් එකේ කව්ද එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුන,මෙහෙම,
'' බෝටෑංග්ව අපේ පල්ලෙහා ගෙදර කුසුමාවතී නැන්දගෙ ලොකුදෝණිගෙ පුතා මෙහේ නම බෝධිතුංග...පස්සෙ එහේට ගිහින් ඒ ඌරුවට බෝටෑංග් කියලා නම හදාගත්තා ''

හරියට උපුල් අයියා පැපොල් පුඩින් කියන කියන එක upulpdn කියලා හදාගත්තා වගෙ