the meme thread

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
35649045_2007362912631998_1206424221450764288_n.jpg

:lol::lol::lol:
10kata yawwama athi. Discount ekak dila.:lol::lol:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්ස්පයිරොන් දාන කිසිම පෝස්ටුවක් දර්ශනය නොවන ඹැව් කාරුණිකව සලකන්න. ඔය මගුල ඉමගුර් වලින් දාපන්කෝ... මේකේ බාගෙට බාගයකට එෆ්බී ඉමේජස් පේන්නේ නෑ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ඉන්ස්පයිරොන් දාන කිසිම පෝස්ටුවක් දර්ශනය නොවන ඹැව් කාරුණිකව සලකන්න. ඔය මගුල ඉමගුර් වලින් දාපන්කෝ... මේකේ බාගෙට බාගයකට එෆ්බී ඉමේජස් පේන්නේ නෑ

    fb ගිණුමක් නැද්ද ඔබට?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    fb ගිණුමක් නැද්ද ඔබට?

    ගිණුමක් හදාගෙන ඉන්නේ මේකේ ඒවා බලන්න බැරි ඒක නිසයි කිව්වම... නෑ ඒක නෙවෙයි ප්‍රශ්නේ.. කෝට් කලාම ලින්ක් තියේ... ඕක ගැන කලින් ත්‍රෙඩ් ගියා... වෙන මිකක්ද සීන් එකක්ලු
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ගිණුමක් හදාගෙන ඉන්නේ මේකේ ඒවා බලන්න බැරි ඒක නිසයි කිව්වම... නෑ ඒක නෙවෙයි ප්‍රශ්නේ.. කෝට් කලාම ලින්ක් තියේ... ඕක ගැන කලින් ත්‍රෙඩ් ගියා... වෙන මිකක්ද සීන් එකක්ලු

    අපිට ඒම අව්ලක් නෑනේ. අනිත් සාමාජිකයන් ගෙඩි පිටින් අතාරින fb පින්තුර අබාධයකින් තොරව දර්ශනය වේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපිට ඒම අව්ලක් නෑනේ. අනිත් සාමාජිකයන් ගෙඩි පිටින් අතාරින fb පින්තුර අබාධයකින් තොරව දර්ශනය වේ

    සෑහෙන පිරිසකට මෙම ප්‍රශ්නය ඇත යාලු.
    වී.පී.එන්. දැමූ විට නම් දර්ශනය වේ :(:(:(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මේක පේනවා....

    මේක පේන්නේ නෑ

    කොටින්ම මේකේ ඉන්ස්පයිරොන් දාපු එකක්වත් පේන්නේ නෑ

    මටත් ඕකමයි තියෙන ප්‍රශ්නේ.
    මුලින් ත්‍රෙඩ් එක පටන් ගද්දි දාපුව පෙනුනා.
    දැන් මේ FB එකෙන් අත අරින ඒවා තමයි පෙන්නේ නැත්තේ මන් හිතන්නේ
    :yes:
     
    Status
    Not open for further replies.