You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
මේක මේ අහක යන කුණු ගොඩකට page කාරයෝ අත දාපු case එකක් වගේ. කොහොමත් ඔය post හදන ඕවට comment කරන උන් බහුතරයක් නූගත් මන්ද මානසික උන් නෙ. සිද්ධි ගලපලා වෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්ඩ අවබෝධයක් නැතිව අම්මට පදේ කියන් එන උන් තමා දැන් fb එකේ වැහි වැහැලා ඉන්නේ.
Racism and jealousy 
- Status
-
Not open for further replies.