the meme thread

Status
Not open for further replies.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    29597755_802772806575544_3930884067203548517_n.jpg

    මේකේ නිධාන කතාව මොකක්ද බන්? meme කීපෙකම ඔය කතාව දැක්කා.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    Thanks.
    comment වල තියෙන විදියට මේ දෙන්නා රඟපෑමක් කරනවා කියල තියෙන්නේ. එතකොට original එක මේක ද?




    පොඩි උන්ට බලෙන් කියවන එක නම් පවු වැඩේ. උන්ට හිතේ තියෙන එක නෙවේ නෙ කියවෙන්නේ.

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොඩි උන්ට බලෙන් කියවන එක නම් පවු වැඩේ. උන්ට හිතේ තියෙන එක නෙවේ නෙ කියවෙන්නේ.

    මම දාපු එක තමයි මුලින් දාපු එක..
    රගපෑමක් නෙවේ මම හිතන්නෙ
     
    Status
    Not open for further replies.