ඉන්ස්පයිරොන් දාන කිසිම පෝස්ටුවක් දර්ශනය නොවන ඹැව් කාරුණිකව සලකන්න. ඔය මගුල ඉමගුර් වලින් දාපන්කෝ... මේකේ බාගෙට බාගයකට එෆ්බී ඉමේජස් පේන්නේ නෑ
මටත් ඕකමයි තියෙන ප්රශ්නේ.
මුලින් ත්රෙඩ් එක පටන් ගද්දි දාපුව පෙනුනා.
දැන් මේ FB එකෙන් අත අරින ඒවා තමයි පෙන්නේ නැත්තේ මන් හිතන්නේ![]()
![]()
Etisalat වලිනුත් පේනවා. මං හිතන්නේ පේන්නේ නැති අය ඩයලොග්.
Facebook accout ඇත්තෙත් නෑ මට.![]()
වෙන්න ඇති, කලින් දවසක මගේ පෙනුනේ නෑ වගේ මතකයි කොම්පියුටර් එකෙන් ආවම. දැන් හරි ඇති.
අර fb තහනම් කරපු දවස්වල ඉඳන් එක එක අවුල් තියනවා හැම ISPගේම.
SLT පේන්නෙ නැහැ මචන්
එස් එල් ටී වල පේන්නෙ නෑ කරන්න තියෙන්නෙ මේ ලින්ක් වල 3 වෙනුවට 2 දැම්මම හරි
https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/35531983_2068535903412152_6037352081067606016_n.jpg?_nc_cat=0&oh=7d5e1b33b1b0a52771e81fc29bb802ad&oe=5B9FCB32
https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/35531983_2068535903412152_6037352081067606016_n.jpg?_nc_cat=0&oh=7d5e1b33b1b0a52771e81fc29bb802ad&oe=5B9FCB32

එල එල ටිරෝන්. හෙට එස්.එල්.ටී වලදි චෙක් කරලා කියන්නම් ඉන්ස්පයිරොන් ට පෝස්ට් එකක් දාන්න කියලා...
මේ වැඩේ හරිගියොත් නම් නියමයි