Nokia Lumia 620

මේ තියෙන්නේ නොකියා කට්ටිය එලියට දාන්න යන Nokia Lumia පවුලේ අලුත්ම සාමාජිකයා.. ඔවුන් මේ ෆෝන් එක එලියට දාන්න ඉන්නේ ලබන මාසේ.. අගල් 3.8 ක තිරයක් සහිතව මේ ෆෝන් එකේ මෙගාපික්සල් 5 ක කැමරාවක් සහ 1Ghz ක Clock ස්පීඩ් එකක් සහිත Snapdragon S4 වර්ගයේ ප්‍රොසෙසර් එකකුත් සමග නිකුත් කිරීමටයි මොවුන්ගේ බලාපොරොත්තුව...

මෙය 249$ ක් වැනි අඩු මිලකට වෙළදපොලට දැමීමට තමි මොවුන්ගේ බලාපොරොත්තුව.. තවද මෙම දුරකථනය Windows Phone 8 මෘදුකාංගය යටතේ ක්‍රියාත්මක වේ.