The Originals patta TV series ekak ban

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    master plan ghna klaus me para asarana wela tyna hti blpn neda..marcel genm power eka wdi kohmth eka hnda originals lta tyna bya adu wela wge

    ක්ලවුස් ගේ චරිතේ තිබ්බේ කව්රු මලත් don't care වගේ. ඒ නිසා මුලදී ඕන දෙයක් කරන්න බය නෑ :yes: ඒත් Camille , Hope දෙක මෑන්ට මාර විදිහට attache උනාට පස්සේ මිනිහා emotionally control වෙලා ඉන්නේ. ඕක වෙන විදිහකට caroline කිව්වා වාහනේ යද්දී අන්තිමට එපිය බැලුවා නං තේරෙයි ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    එකනන් අැත්ත .. :yes:

    :yes::yes:

    අරු කිව්වේ විච් කෙනෙක් ගැන බං.මම කිව්වේ විච් කෙනෙක්ගේ
    පවර් වලින් ක්ලවුස්ව මරන්න බෑ කියලා
    :P

    ඔව් ඉතින් අතක් හොල්ලලා ස්පෙල් එකක් කියලා නම් බෑ තමයි. හැබැයි මට ඉනාඩුව ශුවර් නෑ.

    :cool::cool:

    ක්ලවුස් ගේ චරිතේ තිබ්බේ කව්රු මලත් don't care වගේ. ඒ නිසා මුලදී ඕන දෙයක් කරන්න බය නෑ :yes: ඒත් Camille , Hope දෙක මෑන්ට මාර විදිහට attache උනාට පස්සේ මිනිහා emotionally control වෙලා ඉන්නේ. ඕක වෙන විදිහකට caroline කිව්වා වාහනේ යද්දී අන්තිමට එපිය බැලුවා නං තේරෙයි ;)

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    කයි දාලා බල්නන ඔනී.. උට මතකේ එන කොට ඉතින් වෙන්න ඔනි එ්වා වෙලා ඉවරයි..:angry:

    ඇඬෙනවා බන්. එලයිජා ඔහොම අඬනවා දැකලම නෑ. ස්පොයිල්ද මන්දා :dull::dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇඬෙනවා බන්. එලයිජා ඔහොම අඬනවා දැකලම නෑ. ස්පොයිල්ද මන්දා :dull::dull:

    දැනුයි බලල ඉවර වුනේ ඔව් ඔයි දුක හිතුනා උ ගැන.. :( සෙට් එකම එකට සෙට් වුන එක හොඳයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    දැන් බලලා ඉවර උනේ ending එක පට්ට :love:

    :yes::yes:

    දැනුයි බලල ඉවර වුනේ ඔව් ඔයි දුක හිතුනා උ ගැන.. :( සෙට් එකම එකට සෙට් වුන එක හොඳයි..

    රෙබෙකා අඬපු එක මට තාම දරාගන්න බෑ බන් :love::love:

    අද බලන්න ගත්තේ උබේ ත්‍රේඩ් එක දැකලා පට්ට:love::love:

    එල මචන්. උබට ඩවුන්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ලින්ක් ඕන නම් කියපන්. උබ වැම්පයර් ඩයරීස් බලලා තියෙනවද? ඔරිජිනල්ස් කතාව වැම්පයර් ඩයරීස් වල ස්පින් ඕෆ් එකක්.
     
    • Like
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    සිරාවටම :love::love: :love:

    giphy.gif
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    එල මචන්. උබට ඩවුන්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ලින්ක් ඕන නම් කියපන්. උබ වැම්පයර් ඩයරීස් බලලා තියෙනවද? ඔරිජිනල්ස් කතාව වැම්පයර් ඩයරීස් වල ස්පින් ඕෆ් එකක්.[/QUOTE]

    na machag