"The poor you will always have with you"

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
The X Factor 2011 Auditions - Emmanuel Kelly




මේ Video Clip එක ඉතා සන්වෙදි එකක් අපි දැක්කා අපෙ අනය ආගම්වල සිටින සහොදරයන් දෙවියන්වහන්සෙට නිගරුකරනවා "God bless Mentel Illnesses" කියලා, සන්තොසයි කියන්න අඩුම තරමින් බැනින්න හරි දෙවියකෙනෙක් සිටින බවට උපකල්පනය කිරිම සම්බන්දව, මම හිතන්නෙ මේ සියලුම දෙවල් අපි විසින්ම උරුම කරගත් දෙවල් මිසක් දෙවියන් වහන්සෙ විසින් උරුම කරදුන් එවා නෙමේයි , දෙව අනට අකීකරු විම නිසා මිනිසාට දුකත් කරදරත් උරුම වුනා එහෙම කියලා දෙවියන්වහන්සෙ අහක බලාගෙන සිටියෙ නැ නිතරම මේ පාව්කාර කමින් ගලවගන්න දිවිහිමියෙන් කැප වුනා එය එදාත් එහෙමයි අදටත් එහෙමයි නමුත් මිනිසාගෙ තියෙන උඩගුකම නිසා අත දුන්නත් ගනන් නොගෙන ඉන්නා තරමටම සතාන් ඔවුන්ගේ මොල ගෙඩි වයර් කරලා , එයාගෙ Virus Programs දලා Uninstall කරන්නත් අමාරු විදිහට නමුත් කොතරම් දග දැම්මාත් සතය ජයගන්නවාමයි.

හොදයි අපි දෙව සන්කල්පය පොඩ්ඩාක් අහකට දාමු නියම මිනිස්කම අදුනන මිනිසෙකු ලෙස ඕබලා මොනවාද කරලා තියෙන්නෙ මෙ වගෙ අයට අත දෙන්න? මේ වගේ අය දැක්කාම දෙවියන්ට බැනිනවා නමුත් තමන්ට කියලා කිසිම දෙයක් කරගන්න බැ , අද ගොඩාක් අයට දෙවියන්ව සිහිවෙන්නෙ තමන්ට කරදරයක් වුනාම නමුත් ශුද්ධාත්මයානන් වඩින කල ඔබ නිරතුරුවම දෙවියන්ට සමිප වෙනවා එය ඉස්තිරයි

භෞතිකව ජිවිතය දැකින්න එපා ඉටවඩා ලොකු අධාත්මික පැත්තක් මේ භෞතික දෙවල් අපිට උගන්වනවා, ජෙසුස් වහන්සෙ සිටිනකල් ලොකයට සැබැ අලොකයක් ගෙන එනවා, මේ අත් නැති තරුනායා අද ඕබට වඩා දෙවියන්ට ලගින් සිටිනවා අද ඕබට වඩා සතුටින් ජිවත් වෙනවා ජෙසුස් වහන්සේ පැහැදිලිව කියනවා එතුමා සදාකාලික ජිවනය ගෙන දෙනවා කියලා

මතක තියාගන්න සතුට උරුම කරගන්නෙ අතපය, මිල මුදල් තියෙන අය විතරක් නෙමෙයි සැබැ සතුට හිමිකරගන්නෙ සිතින් දිලින්දන් බව, ලොකයා සතුට කියන්නෙ කීර්තීය, මිල මුදල් යාන වාහාන සහ බලයයි නමුත් මේවා ගොඩාක් විට සදාකාලික ජිවනයට මර්ගබාදක බදු වෙනවා

ඔබට සාමාය සමාදානය නිතරම අත්වෙවා !
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Proverbs 17:5


"He who mocks the poor shows contempt for their Maker; whoever gloats over disaster will not go unpunished."(New International Version)

"Whoever mocks poor people insults their Creator; gloating over misfortune is a punishable crime.
(The Message)"




Mock Defined from Webster's
1: to treat with contempt or ridicule : deride
2: to disappoint the hopes of
3: defy , challenge
4 a: to imitate (as a mannerism) closely : mimic b: to mimic in sport or derision
intransitive verb:jeer,scoff

Contempt defined from Webster's
1 a: the act of despising : the state of mind of one who despises : disdain b: lack of respect or reverence for something
2: the state of being despised
3: willful disobedience to or open disrespect of a court, judge, or legislative body
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Prov 14:31

"He who oppresses the poor shows contempt for their Maker, but whoever is kind to the needy honors God."(NIV)

"You insult your Maker when you exploit the powerless; when you're kind to the poor, you honor God." (The Message)
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ලොකයෙ කිසිම අගමික නායකයෙකු හො අගම් ශ්‍රස්තෘවරයකු කිසිදා නොකියපු (කිසිදා කිව නොහැකි) ඉතා බරපතර ප්‍රකශයක් කරනවා මිට චසර 2000 කට පමණ පෙර නාසරෙත්හි ජෙසුස් වහන්සෙ විසින්, එතුමා කියනවා

Then Jesus said, "Come to me, all of you who are weary and carry heavy burdens, and I will give you rest." Mathew 11:28

දැන් සමහර කට්ටියක් කියනවානෙ ජෙසුස් වහන්සෙ දෙවියන් වහන්සෙ නෙමෙයි කියලා නමුත් දෙවියන් වහන්සෙත් මිට අවුරුදු 3000 කට 3500 කට පමණ උඩදි මේ දෙම කියලා තියෙනවා, (ගොඩාක් වෙලාවට දෙවියන්වහන්සෙගෙ ප්‍රකාශයන් හා ජෙසුස් වහන්සෙගෙ ප්‍රකාශ එක සමන බව බයිබලය හොදින් අධයනය කරලා තියෙන අය දන්නවා) පහත තියෙන්නෙ එ වකයයි.

Jeremiah 31:25 "I will refresh the weary and satisfy the faint."

ඉතින් මෙ වකය සැබැ කිතු දහම නොදන්න කෙනෙකුට නිකම්ම කියමනක් පමනක් වුනාට සැබැ ක්‍රිස්තියානි අපි එය හොදින්ම අත්දැකින දෙයකි

ජෙසුස් වහන්සෙ කිසිම විටකදිවත් කාවවත් බලෙන් හරවා ගත්තෙ නැ එතුමා කිව්වෙ "Come and see " කියලායි එතුමා එහම කරොත් අපිට Free will (freedom of choice) එකක් තියෙනවා කියන්න බැ නෙ එකනිසා මේ සන්කල්ප පටලවා ගන්න එපා
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart


I don't own anything. Pictures and song belong to their respective owners. No copyright infringement intended!!!

Selah - Bless The Broken Road

I set out on a narrow way
Many years ago
Hopin' I would find true love
Along the broken road
But I got lost a time or two
I wiped my brow
Kept pushin' through
I couldn't see how every sign
Pointed straight to you

And every long lost dream
Led me to where you are
Others who broke my heart
They were just northern stars
Pointing me on my way
Into your lovin' arms
This much I know is true
That God bless the broken road
And led me straight to you.

I think about the years I spent
Just passin' through
I'd like to take the time I lost
And give it back to you
But you just smile and take my hand
You've been there you understand
It's all part of His grander plan
That is coming true.

And every long lost dream
Led me to where you are
Others who broke my heart
They were just northern stars
Pointing me on my way
Into your lovin' arms
This much I know is true
That God bless the broken road
And led me straight to you.

Now I'm just runnin' home
Into your lovin' arms
This much I know is true
That God bless the broken road
And led me straight to you.
Yes, God bless the broken road
And led me straight to you
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
And every long lost dream
Led me to where you are
Others who broke my heart
They were just northern stars

Pointing me on my way
Into your lovin' arms
This much I know is true
That God bless the broken road
And led me straight to you.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Rest for the Weary

25 At that time Jesus said, “I praise you, Father, Lord of heaven and earth, because you have hidden these things from the wise and learned, and revealed them to little children. 26 Yes, Father, for this was your good pleasure.

27 “All things have been committed to me by my Father. No one knows the Son except the Father, and no one knows the Father except the Son and those to whom the Son chooses to reveal him.

28 “Come to me, all you who are weary and burdened, and I will give you rest. 29 Take my yoke upon you and learn from me, for I am gentle and humble in heart, and you will find rest for your souls. 30 For my yoke is easy and my burden is light.”
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
God’s Chosen Servant

15 Aware of this, Jesus withdrew from that place. Many followed him, and he healed all their sick, 16 warning them not to tell who he was. 17 This was to fulfill what was spoken through the prophet Isaiah:

18 “Here is my servant whom I have chosen,

the one I love, in whom I delight;

I will put my Spirit on him,

and he will proclaim justice to the nations.

19 He will not quarrel or cry out;

no one will hear his voice in the streets.

20 A bruised reed he will not break,

and a smoldering wick he will not snuff out,

till he leads justice to victory.

21 In his name the nations will put their hope.”
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ මම කියලා තියෙන දේවල් මටවත් තේරෙන්නේ නෑ මම මන්ද බුද්ධික සූකරයෙක්. පහල තියෙන්නේ මගේ පිංතූරේ හොදද ?

    stone-lynn-m-domestic-pig-wallowing-in-mud-usa.jpg



    මීට
    මම Y2K