නෑ තව පහලින් ටියර් එකක් හදලා ඒකට ලංකාව දාලා තව අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, සිම්බෝ, එමිරේට්ස්, ඕමාන්, නේපාල්, යූ.එස් ටීම්ස් ටික දැම්ම නම් හරි, ඊට උඩ ටියර් එක ලංකාවට කම්පෙටිටිව් වැඩියි ටිකක්.
නෑ තව පහලින් ටියර් එකක් හදලා ඒකට ලංකාව දාලා තව අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, සිම්බෝ, එමිරේට්ස්, ඕමාන්, නේපාල්, යූ.එස් ටීම්ස් ටික දැම්ම නම් හරි, ඊට උඩ ටියර් එක ලංකාවට කම්පෙටිටිව් වැඩියි ටිකක්.
ඌ හොදයි ෆෑන් එකක් විදියට පාවිච්චි කරන්න. වනනවා විතරයි. වැදුනොත් යනවා. නැත්තන් අවුට්. ඔහොම ක්රිකට් මටත් ගැහුවැකි.
shafalige kukku

අපේ එවුන් බුකියේ හෑලි ලිව්වොත් කෙල්ලො ටික ඊලඟ මැච් එක හොදටම කරනවා.shafalige kukku
lonthayo wagema thama munuth athata ena eka allanna ba
------ Post added on Sep 22, 2026 at 11:47 AM
kollekuth ghnawa indiawata
------ Post added on Sep 22, 2026 at 11:54 AM
වනියා නැද්ද ?keeyak gahaida? 200k / 300k / 400k / 500k
---------------------------------------
ලන්කාවෙ වගෙ පිච් එකක් තියෙන්නෙ. අද දිනන්න බැරි නම් වැඩක් නෑ.
------ Post added on Sep 22, 2026 at 5:24 PM
වනිදු, තීක්ශන දෙන්නම නෑ. කොලබගේ ගහන්නෙ.වනියා නැද්ද ?
Kamil neada open kamiduda.mendisa one down neda odi wala
ape unwa kanne waradi format walata dana hinda. kamil odi hondai mata nan.indala ghnda puluwan utaKamil ne
@Ysa Karu uba hari ban. Kamindu thamayi. man hithuwe aru innawa kiyala.
------ Post added on Sep 22, 2026 at 9:31 PM

මේක දැන්මත් හරි එකක් ගියා.win sl wage 1st ODI![]()