The Sri Lanka Tour of England [2026]

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,684
    2,494
    113
    නෑ තව පහලින් ටියර් එකක් හදලා ඒකට ලංකාව දාලා තව අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, සිම්බෝ, එමිරේට්ස්, ඕමාන්, නේපාල්, යූ.එස් ටීම්ස් ටික දැම්ම නම් හරි, ඊට උඩ ටියර් එක ලංකාවට කම්පෙටිටිව් වැඩියි ටිකක්.
    Blue Bloods Reaction GIF by ION
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,147
    4,858
    113
    Sri Lanka
    Tharindu Rathnayakata awurudu 30k wayasa. Uu wage bada thiyena six side witharak gahanna puluwan ekek ayi ban mun T20 team ekata select karanne?

    ———

    බීලා හිතේ වේදනාවෙන් කියන ඒවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,422
    168,596
    113
    එකමත් එක රටක
    52/7 ලොන්තියෝ ..
    හවස ලොන්තයෝ පරදින එක බලන්න ඇස හුරු කරනවා !!

    ඕයි ඔයි ... මෙන්න ජප්පෝ ගහනව


    ------ Post added on Sep 22, 2026 at 1:21 PM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,147
    4,858
    113
    Sri Lanka
    shafalige kukku :love2:

    lonthayo wagema thama munuth athata ena eka allanna ba
    ------ Post added on Sep 22, 2026 at 11:47 AM

    kollekuth ghnawa indiawata :eek:
    ------ Post added on Sep 22, 2026 at 11:54 AM
    අපේ එවුන් බුකියේ හෑලි ලිව්වොත් කෙල්ලො ටික ඊලඟ මැච් එක හොදටම කරනවා. :ROFLMAO:
     
    • Haha
    Reactions: Ysa Karu

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,147
    4,858
    113
    Sri Lanka
    keeyak gahaida? 200k / 300k / 400k / 500k

    ---------------------------------------

    ලන්කාවෙ වගෙ පිච් එකක් තියෙන්නෙ. අද දිනන්න බැරි නම් වැඩක් නෑ.
    ------ Post added on Sep 22, 2026 at 5:24 PM