මචං.. සමාවෙන්න ඕන. මේ thread එකේ මෙහෙම ප්රශ්නයක් අහනවට.. හොදද.. :# උබට.. PM එවන්න බැරි හින්දා තමා මෙහෙම අහන්න වෙන්නේ ඉතං..මචං අපි යාලුවෝ සෙට් එකක් තිරිකුණාමලයේ යන්න ඉන්නවා... so අපි යන පාරේ බලන්න තියෙන්නේ මොනවද බං...උබ ගොඩක් SL වල ඇවිදලා තියනවා නේ...
යන්න එන්නේ... cmb-->kurunrgala--->dabulla--> polonnaruwa--->habarana---> thincomalee
අනේ කියන්න පුළුවන් නේ... PM ekak unath mamak ne![]()
JK Menna Help Ekak Denna
Bump






