illanna epaigiyata passe illanawa
![]()

trip එකේ හොඳම හරිය තමයි පෙරේර මල්ලි Train එක ඇරන් ආපු ටික. මාර ස්පීඩ් ආවනේ..
ඕමන්ත ඉඳන් වවුනියාවටම!!
(ලොල්)
e wele man gawa ekak tiyeddi illana puluwaneh ..aye set weddi genda![]()
elaz set wemu 
LOL...aru kolla kiyala awa neh![]()

ඒකනෙ කියන්නෙ..යුරාජ් මල්ලිට මාර හැපී..මිනිහ කියනව " ලේලන්ඩ් එකක යනව වගේ ආ " කියල!!![]()

ඒකනෙ කියන්නෙ..යුරාජ් මල්ලිට මාර හැපී..මිනිහ කියනව " ලේලන්ඩ් එකක යනව වගේ ආ " කියල!!![]()

aiyoo no awul ne kiyanna thibbane...elaz set wemu
![]()
අඩේ කොහොමද ට්‍රිප් එක එකෙන්ම කොර නේද
කිසිම අමාරුවක් දැනුනෙ නෑ ඇගට පතට
එලකිරි සංචාරක කණ්ඩායම විශිෂ්ඨ සංචාරයක් සැලසුම් කරල තිබ්බා
කෝච්චි පෙරෙරා සහ චීස් කඩිය ආදරයෙන් සිහිපත් කරන්න ඕනා
බිව්වි නැතත් බිව්ව වගේ හිටිය චාමික අයියව අමතක නොකර කොහොමද එකෙන්ම ගොඩ
ඒ එක්කම අර සුදු පොඩි නංගිවත් මේ අවස්ථාවේ සිහියට එනවා
ඒකනෙ කියන්නෙ..යුරාජ් මල්ලිට මාර හැපී..මිනිහ කියනව " ලේලන්ඩ් එකක යනව වගේ ආ " කියල!!![]()