අඩේ කොහොමද ට්‍රිප් එක එකෙන්ම කොර නේද
කිසිම අමාරුවක් දැනුනෙ නෑ ඇගට පතට
එලකිරි සංචාරක කණ්ඩායම විශිෂ්ඨ සංචාරයක් සැලසුම් කරල තිබ්බා
කෝච්චි පෙරෙරා සහ චීස් කඩිය ආදරයෙන් සිහිපත් කරන්න ඕනා
බිව්වි නැතත් බිව්ව වගේ හිටිය චාමික අයියව අමතක නොකර කොහොමද එකෙන්ම ගොඩ
ඒ එක්කම අර සුදු පොඩි නංගිවත් මේ අවස්ථාවේ සිහියට එනවා



kesa nam amathaka karannadaඅයි බං මතක නැද්ද අර මූණ පොතෙන් වහගෙන චමික අයියගෙ ඉස්සරහ හිටපු කෙනා![]()
anna aru asanik gahanoooo![]()


අයි බං මතක නැද්ද අර මූණ පොතෙන් වහගෙන චමික අයියගෙ ඉස්සරහ හිටපු කෙනා![]()