පට්ටද අහනවා 19 ටම ඇති චමික නම් !! ෆන් ලෝකයයි...


උඹ ඔක්කොමලව අල්ලන්න හදන්නේ ගියාට පස්සෙද ? ඇයි බන් නදීර අතට අහුවෙන සයිස් එකට හිටියේ ... දැනුත් ඔන්ලයින්... උඹ ඉතින් බේබි රෝසටට තුරුල් වෙලානේ හිටියේ ඕව මතක් වෙන්නේ නැතුව ඇති ...![]()


මතක් කරන්න එපා බන් ඔය හැත්තෑ ගණන් ... මට එපා වෙලා ඉන්නේ ... ජී.ටී ට කියල නම මාරු කරන්න බැරිද මන්ද ?![]()
හරියටම ගනන් කරලා කියනවා නම් 76 යි...... 