ඒකනෙ කියන්නෙ..යුරාජ් මල්ලිට මාර හැපී..මිනිහ කියනව " ලේලන්ඩ් එකක යනව වගේ ආ " කියල!!![]()
Leyland එකක් වගේද අර කබල් දුම් කෝච්චිය M8 එක.....!!

ඒකනෙ කියන්නෙ..යුරාජ් මල්ලිට මාර හැපී..මිනිහ කියනව " ලේලන්ඩ් එකක යනව වගේ ආ " කියල!!![]()

දෙයියෝ බැලුව වගේ හොඳ වෙලාවට මගේ හාමිනේව නොගෙනාවේ ...![]()

Next time, ලටෙක් බස් එකයි ලමයි 6 දෙනයි එක්කන් වරෙන්.....!!![]()