The Train Trip (Omanthai by Yal Devi)

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    කටිටියට මතකද?

    dsc08623m.jpg


    :P:P:P

    හපොයි මෙයා උබ ගාවත් ඉන්නවද up කරලා ඉක්මනට මට එවපන් ෆොටෝ කැලි ටික
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :lol: චාමිකයත් එක්ක ගිහින් මගුල් කපු කම කෙරුනේ නැතැයි.....?? :P

    අපෝ අපිට වැඩක් නෑ ඕවා :dull:
    අපි අහිංසකයි!:)
    වෙන්නප්පුව කෝ?:rolleyes::rolleyes:

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මම යන්න ඉන්නේ වෙන්නප්පුවේ

    මරු පේලේස් එක බන්ස්!
    පෙරා කිව්වා ඕන දෙයක් එහේ තියෙනවලු:dull::dull:
    ඒ නැන්දනම් හරි අහිංසකයි! :rolleyes:
    මල්බබාගේ එක වගේ නෙවි නේද ??:no:
    පුංචි අම්මගේ නැන්දගේ ලොකු දුගේ දුගේ අක්කගේ දුවයි නංගිය!
    සුපිරි ආ......... නෝ වර්ඩිස් ටු සේ ඉන් දිස් මොමන්ට්!
    අයි පීල් සීලිපි....
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මරු පේලේස් එක බන්ස්!
    පෙරා කිව්වා ඕන දෙයක් එහේ තියෙනවලු:dull::dull:
    ඒ නැන්දනම් හරි අහිංසකයි! :rolleyes:
    මල්බබාගේ එක වගේ නෙවි නේද ??:no:
    පුංචි අම්මගේ නැන්දගේ ලොකු දුගේ දුගේ අක්කගේ දුවයි නංගිය!
    සුපිරි ආ......... නෝ වර්ඩිස් ටු සේ ඉන් දිස් මොමන්ට්!
    අයි පීල් සීලිපි....

    ඔව් බන් මම එහෙ තියෙන අපේ බ්‍රාන්ච් 1 ට මාරු වෙන්න ඉන්නේ