The Tsunami (සුනාමිය)

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
picture.php
 
  • Like
Reactions: ~ Hiru ~ and mdee

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
:yes::yes:

දේශපාලුවෝනම් බහුතරය කතා කරන්නේ උන්ගේ පෞද්ගලික වාසිය ගැන මිසක් අනිත් මිනිස්සු ගැන හිතලා නෙවෙයි...

හොද නිර්මාණයක්...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
රටක් හැටියට එක්වෙන්න සොබාදහම කල බලපෑමක්, ඒත් නැති කරගත් අවස්ථාවක් වගේ පෙනුනත් පමණක් අය ඇති වෙන්න අවස්ථාවක් කරගත්තා.

ලස්සනට සරලව පදකරලා තියෙනවා.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ස්වභාව ධර්මය සකල සමාජයම උඩු යටිකුරු කරන්නට කුරිරු වූ මොහොතක්....

ඊටත් එහා ගොස් සමාජයේ කුරිරු මිනිසුන් එය තම මිනිස් වර්ගයාටම වින කටින්නටම.. තමන්ගේ මඩිය පුරවා ගන්නටම... ලොකු මස් කෑල්ල ඉල්ලන තත්වයටම පත්වුන එකයි නිගාවට කරුන....

ඉතා හොඳ සමාජ විශ්ලේශනයක්.....

දිගටම ලියන්න...මල්ලියා ඔබට ජය...
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ස්වභාවධර්මය විසින් අපිට උගන්වපු හොඳම පාඩම් වලින් එකක් තමා සුනාමිය

අපූරු නිර්මාණයක්
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
:yes::yes:

දේශපාලුවෝනම් බහුතරය කතා කරන්නේ උන්ගේ පෞද්ගලික වාසිය ගැන මිසක් අනිත් මිනිස්සු ගැන හිතලා නෙවෙයි...

හොද නිර්මාණයක්...

ඒකනේ අපිට තියෙන ලොකුම ප්‍රශ්ණේ යාළුවා.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
රටක් හැටියට එක්වෙන්න සොබාදහම කල බලපෑමක්, ඒත් නැති කරගත් අවස්ථාවක් වගේ පෙනුනත් පමණක් අය ඇති වෙන්න අවස්ථාවක් කරගත්තා.

ලස්සනට සරලව පදකරලා තියෙනවා.

ඔව් අපට එකතු වෙන්න තිබුණු ස්වර්ණමය අවස්ථාවක්. අපේ ඒ බලාපොරොත්තු සුන් කලේ වෙන කවුරුත් නොවෙයි. අපේ රට කරවන ඇත්තෝ. ඔවුන් බැලුවෙ ඔවුන්ගෙ බඩ වඩා ගන්නෙ කොහොමද කියලා. ගොඩාක් ස්තුතියි සහෝ..
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ස්වභාව ධර්මය සකල සමාජයම උඩු යටිකුරු කරන්නට කුරිරු වූ මොහොතක්....

ඊටත් එහා ගොස් සමාජයේ කුරිරු මිනිසුන් එය තම මිනිස් වර්ගයාටම වින කටින්නටම.. තමන්ගේ මඩිය පුරවා ගන්නටම... ලොකු මස් කෑල්ල ඉල්ලන තත්වයටම පත්වුන එකයි නිගාවට කරුන....

ඉතා හොඳ සමාජ විශ්ලේශනයක්.....

දිගටම ලියන්න...මල්ලියා ඔබට ජය...

මිනිසුන් ස්වභාව ධර්මයට දිගින් දිගටම කරපු කෙනෙහෙලි කම් දිහා බැලුවම සොබා දහමින් ඇනලා තියෙන්නෙ චූටි ටොක්කක් විතරයි කියලා හිතන්න පුළුවං. ඒත් ඒ ටොක්කෙ සැර දැනුනේ දැනෙන්න ඕන අයට නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.

බොහොම ස්තුතියි අයියා ඔයාගෙ අදහස් දැක්වීමට...
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " රත්තරන් ඛේදවාචකය...." නියම යෙදුම චතුර අයියේ... කියන්න ඕනෙ ටික ලස්සනට කියලා තියෙනවා...

    නියමයි අයියේ..!