The voice මේක ඇහුවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama


    මේක ඇහුවාද? . සින්දුවක් අඩුව අහන්ඉන්න පුලුවන් ගානට තියෙන්න එපැයි. මේක බෙරිහන් දිමක්නේ.

    මට තේරෙන්නැත්තේතේ bns ලා පවා නැගිටලා සැ වාව් කියපු හැටි. පස්සේ තේරුනේ උනුත් හොද ඩ්‍රාමා⁣ නේ කියලා.