මචංලා The Water Margin 1997 ඩව්න්ලෝඩ් කර ගන්න ලින්ක්ස් හොයල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක් මචන්ලා.මම ගොඩක් අසාවෙන් ඉස්සර බලපූ TV show 1k තමා මේ.පුළුවන් නම් ලොකු දෙයක්.
මට හම්බුන ගොඩක් ලින්ක්ස් ඩවුන් වෙලා තියෙන්නේ සෝපා හින්ද.ඩව්න්ලෝඩ් කරපු කෙනෙක් හරි දෙන්න කැමති නම් කියන්න.මන් එන්නම් අරන් යන්න.මම ඉන්නේ ගම්පහ.
මම මේකට පට්ට ආසයි.
පුළුවන් නම් ලොකු දෙයක් මචන්ලා......
මට හම්බුන ගොඩක් ලින්ක්ස් ඩවුන් වෙලා තියෙන්නේ සෝපා හින්ද.ඩව්න්ලෝඩ් කරපු කෙනෙක් හරි දෙන්න කැමති නම් කියන්න.මන් එන්නම් අරන් යන්න.මම ඉන්නේ ගම්පහ.
මම මේකට පට්ට ආසයි.
පුළුවන් නම් ලොකු දෙයක් මචන්ලා......