world’s most powerful passports for 2024📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    The world’s most powerful passports for 2024​


    passport%20index%20globe.jpg



    1. France, Germany, Italy, Japan, Singapore, and Spain194
    2. Finland, South Korea, and Sweden193
    3. Austria, Denmark, Ireland, and Netherlands192
    4. Belgium, Luxembourg, Norway, Portugal, and UK191
    5. Greece, Malta, and Switzerland190
    6. Australia, Czechia, New Zealand, and Poland189
    7. Canada, Hungary, and the United States188



    🇱🇰Sri Lanka 43 countries (96th)


    https://www.henleyglobal.com/passport-index/ranking
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ පාස්පෝට් එකට වඩා ගිනි බිසවු, ජිබුටි, සූඩාන්, බුරුන්ඩි, ලෙබනන් පාස්පෝට් වල රෑන්ක් වැඩි.

    කමක් නෑ උන්ට වගේද අපිට ඉන්න රටක් තියෙනවනේ. ලෝකෙ අනිත් රටවල් වලට නැති සුපිරි ජනාධිපති කෙනෙකුත් ඉන්නවා 💪💪
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,271
    113
    Kaduwela
    පුන්නක්කු බයියෙක්ගේ කෝණයෙන් හිතමු.

    "This isn't important anymore"


    #මම_සිංහල_මම_දෙමල_මම_මුස්ලිම්_ඒ_කාලේ_ඉවරයි!
    #අපි_ඔක්කොම_එක_අම්මගේ_ලමයි!
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    south korea වල passport එක සිංහලුන්ට ගන්න බැරිද බන් :confused:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    වීසා හම්බ උනත් යන්න ඩොලර් නැද්ද? 😄
    වීස රිජෙක්ට් :no: පාස්පෝට් එකේ පවර් එක හොදටෝම අඩුයි කියල රිජෙක්ට් කළා.
     
    • Haha
    Reactions: wawula

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    hJBuF1c.jpeg


    අපේ උන්ට රට බේරගන්න ඕන උනා 😆


    ඵක්නැලිගොඩ මොල්ලිගොඩ පරම්පරාවේ උන් ඉතිං සුද්දගේ වහල්ලු වෙලා ඉන්න තමා කැමති කොහොමත්.කලවම් හැත්ත නේ.🤣

    440px-Princess_Anne_of_UK_%28cropped%29.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වීර පුරන් අප්පුගේ අම්ට හුකොනවා දැන් හිටියනම්


    mekata unlike karapu kari ponnaya YelaWolf
    ------ Post added on Jan 16, 2024 at 5:55 AM


    රදළ හැත්තට ඕන උනේ තනියම රට කන්න
     
    • Haha
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,633
    4,285
    113
    hJBuF1c.jpeg


    අපේ උන්ට රට බේරගන්න ඕන උනා 😆

    පිස්සුද බන්. දෙවැනි ලෝක යුද්දේ එක්ක උන්ට භට පිරිස් වල අවුල නිසා උන් රටින් ගියේ. නැතුව අපිට බයේ නෙමෙයි. 47 ඉන්දියාවෙන් ගලවලා යුද්දෙට ගියා. 48 ලංකාව නිකන්ම ගැලවුනා.