වෝල් සොකට් එකේ චාජරේ ගහගෙන රේස් යයි වයර් එක දිග මල්ටියක් අරගෙන..Electric ewa awama kohoma tiyeida![]()
Geniyak Wahale Bandan yai..වෝල් සොකට් එකේ චාජරේ ගහගෙන රේස් යයි වයර් එක දිග මල්ටියක් අරගෙන..![]()

අම්මෝ ඔව්ව් සිරාවටමප්රයිම්මුවර් එක ඉස්සර කරපු kdh කාරයට හික් ගෑවෙන්න ඇති යකෝ
අඩෝ ඌට කෑ ගැස්සෙන්නවත් වෙලාවක් නෑනේ
වෙලාවට සයිඩ් එකෙන් වදින්නෙ. KDH එකත් Speed එකෙන් overtake එක ගද්දි අරූව මූනටම සෙට් වෙන්න තිබ්බෙ. උගෙ වෙලාවට සයිඩ් එක වදින්නෙ

. අල්ලපියකෝ ලයිට් කණුවකට. අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව
.බොඩි එකේ ගැවෙනවද මචංDen sepa athi
mada duka KDH eke side body eka gena.
owa ada unama aye tibba tatweta ganna amarui
අනිවා. අඩු කුලේ ත්‍රෙයිලෝක හාල්පාරුවෙක් තමාඅඩුකුලේ ත්‍රෛයි ලෝක පූට්ටු කපයෙක්. අල්ලපියකෝ ලයිට් කණුවකට. අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව
.
ඒකනේ බුලට් කියන්නේවාහනෙ පොඩි උනාට හිතේ හයිය පොඩි නෑ මහත්තයො
Hariyatama penne na man hituwe weduna kiyalaබොඩි එකේ ගැවෙනවද මචං
වීල් එක පෙරලෙන්නේ වීල්කාරයා පේමන්ට් එක පැත්තට වීල් එක අල්ලන නිසා පස්සේ රෝදේ උඩ ගිහින්. එහෙම නැතිව වැදිලා නෙමේ නේද
වැන් එක පාස් වෙන්නේ නැද්ද
අනිවා. අඩු කුලේ ත්‍රෙයිලෝක හාල්පාරුවෙක් තමා
------ Post added on Aug 20, 2021 at 1:28 PM
ඒකනේ බුලට් කියන්නේ
දුක උරුම අපේ හිත් යකඩ වගේ හයියයි මාත්තයෝ
ගන්නේ කෑස්. යන්නේ රේස්
------ Post added on Aug 20, 2021 at 1:30 PM