Thilzz Wanted

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මොකෙක් උනාම මොකද බං ? උඹේ සින්දුව දෙනවානං ඇති නෙ.

    සිරාවටම හම්....... මහසෝනා හරි කමක් නෑ මට සින්දුව දෙනවනම්....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේ ත්‍රේඩ් එක සිංදුවක් හොයන එකක් ද නැත්තම් ගැහැණු ළමයෙක් ගැන හොයන එකක් ද? :rolleyes: මීට වඩා මෙම්බර්ස්ලට රෙස්පෙක්ට් කරනවනම් හොඳයි කට්ටිය. :D

    රීමේක් එකද කොහෙද මගේ ළඟ තියනව මං හිතන්නෙ. අප්ලෝඩ් කරල දෙන්නම් ටිකකින්
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැන් මේ ත්‍රේඩ් එක සිංදුවක් හොයන එකක් ද නැත්තම් ගැහැණු ළමයෙක් ගැන හොයන එකක් ද? :rolleyes: මීට වඩා මෙම්බර්ස්ලට රෙස්පෙක්ට් කරනවනම් හොඳයි කට්ටිය. :D
    ඕන් මම නම් නෙමෙයි ගෑණු ළමයි ගැන හෙව්වෙ... ඇත්තටම මගෙ ත්රෙඩ් එක නිසා කාට හරි අප්සෙට් එකක් උනානම් සමාවෙන්න... :sorry: :sorry:

    රීමේක් එකද කොහෙද මගේ ළඟ තියනව මං හිතන්නෙ. අප්ලෝඩ් කරල දෙන්නම් ටිකකින්

    අර ටකරං වලට ගහල පටන් ගන්න එක නෙමෙයි නම් දෙන්න....
    තැන්ක් යූ වේවා!!!
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    song ekak one nan song wanted song help kiyala danda thibba ne mokatada members lage names dala thread danne :eek:

    මේකයි මචන් මම සිරාවටම දන්නේ නෑ තිල්ස් කියන්නේ ගෑණු ළමයෙක් කියල... එහෙම දැනන් උන්න නම් මෙහෙම දාන්නෙත් නෑ.... මට ඕන උනේ සින්දුව හොයාගන්නයි.... තිල්ස් මට කලිනුත් උදව් කරල තියෙනව සින්දු හොයාගන්න...
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් නානයක්කාර

    http://www.sendspace.com/file/brbo4n

    බලන්න ඕක ද ඉල්ලුවෙ කියල

    බුදු අම්මෝ.... මට සතුට දරාගන්න බැරියෝ..... මෙන්න සින්දුව හම්බ උනෝ...... :shocked: :shocked: :shocked:

    උපදින මතු හැම සංසාරෙදිම සියලු සිතූපැතූ සම්පත් උඔට ලැබෙන්න ඔනේ මගෙ දෙයියො.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕන් මම නම් නෙමෙයි ගෑණු ළමයි ගැන හෙව්වෙ... ඇත්තටම මගෙ ත්රෙඩ් එක නිසා කාට හරි අප්සෙට් එකක් උනානම් සමාවෙන්න... :sorry: :sorry:

    අර ටකරං වලට ගහල පටන් ගන්න එක නෙමෙයි නම් දෙන්න....
    තැන්ක් යූ වේවා!!!

    අහල බලන්න හරි එක ද කියල. එහෙම නෙමෙයිනම් මං තව ටිකක් හොයල බලන්නම් මගේ ළඟ තියන සිංදුවල ඕක තියනව ද කියල.

    කවුරු හරි අප්සෙට් වුණාද කියලනම් ‍දන්නෙ නෑ. මං කියුවෙ ඔයාගෙ ත්‍රේඩ් එක ගැන නෙමෙයි. ඊට පස්සෙ මේකෙ වැටිල තියන සමහර පෝස්ට් වලින් ත්‍රේඩ් එක වෙන පැත්තකට ගියානෙ ඒකයි :D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බුදු අම්මෝ.... මට සතුට දරාගන්න බැරියෝ..... මෙන්න සින්දුව හම්බ උනෝ...... :shocked: :shocked: :shocked:

    උපදින මතු හැම සංසාරෙදිම සියලු සිතූපැතූ සම්පත් උඔට ලැබෙන්න ඔනේ මගෙ දෙයියො.....

    :eek::eek: ara level ekata pass wennae akth upload karanwada? nathnum mata PM ekak dawada?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒක මිසක්...
    මම බැලුවා මේ Thilzz Wanted
    කිව්වහම..
    එකෙක්වත් ThilZz නඟාට වචනයක් කියලා අහුවෙන්න එපා..:oo::oo::oo::oo:
    කපනවා,...:angry:
    මට ලොකු නැහැ ඔය එකෙක්වත් මගේ නඟා විතර..
    :love::love::love::love:
    :rolleyes::rolleyes::rolleyes:
    uba kapala iwara weddi ubawa washpa wela
    thiyenawata kamathida? :)