මොකෙක් උනාම මොකද බං ? උඹේ සින්දුව දෙනවානං ඇති නෙ.Aththatama thilzz oya kellekda??, Kollekda???
nathnam Munta Pissuda?????
![]()
මොකෙක් උනාම මොකද බං ? උඹේ සින්දුව දෙනවානං ඇති නෙ.Aththatama thilzz oya kellekda??, Kollekda???
nathnam Munta Pissuda?????
![]()
මොකෙක් උනාම මොකද බං ? උඹේ සින්දුව දෙනවානං ඇති නෙ.
මීට වඩා මෙම්බර්ස්ලට රෙස්පෙක්ට් කරනවනම් හොඳයි කට්ටිය. 
ma gawa na nemama hoyala, hambunoth dennan ok
![]()


ඕන් මම නම් නෙමෙයි ගෑණු ළමයි ගැන හෙව්වෙ... ඇත්තටම මගෙ ත්රෙඩ් එක නිසා කාට හරි අප්සෙට් එකක් උනානම් සමාවෙන්න...දැන් මේ ත්රේඩ් එක සිංදුවක් හොයන එකක් ද නැත්තම් ගැහැණු ළමයෙක් ගැන හොයන එකක් ද?මීට වඩා මෙම්බර්ස්ලට රෙස්පෙක්ට් කරනවනම් හොඳයි කට්ටිය.
![]()

රීමේක් එකද කොහෙද මගේ ළඟ තියනව මං හිතන්නෙ. අප්ලෝඩ් කරල දෙන්නම් ටිකකින්
song ekak one nan song wanted song help kiyala danda thibba ne mokatada members lage names dala thread danne![]()
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් නානයක්කාර
http://www.sendspace.com/file/brbo4n
බලන්න ඕක ද ඉල්ලුවෙ කියල

ඕන් මම නම් නෙමෙයි ගෑණු ළමයි ගැන හෙව්වෙ... ඇත්තටම මගෙ ත්රෙඩ් එක නිසා කාට හරි අප්සෙට් එකක් උනානම් සමාවෙන්න...![]()
අර ටකරං වලට ගහල පටන් ගන්න එක නෙමෙයි නම් දෙන්න....
තැන්ක් යූ වේවා!!!

බුදු අම්මෝ.... මට සතුට දරාගන්න බැරියෝ..... මෙන්න සින්දුව හම්බ උනෝ......![]()
![]()
උපදින මතු හැම සංසාරෙදිම සියලු සිතූපැතූ සම්පත් උඔට ලැබෙන්න ඔනේ මගෙ දෙයියො.....

ara level ekata pass wennae akth upload karanwada? nathnum mata PM ekak dawada?ara level ekata pass wennae akth upload karanwada? nathnum mata PM ekak dawada?
මේකද ?ara level ekata pass wennae akth upload karanwada? nathnum mata PM ekak dawada?
ow api denna yalu naha.dakalawath naha..boru kiyanna epa , ok![]()

uba kapala iwara weddi ubawa washpa welaඒක මිසක්...
මම බැලුවා මේ Thilzz Wanted
කිව්වහම..
එකෙක්වත් ThilZz නඟාට වචනයක් කියලා අහුවෙන්න එපා..
කපනවා,...
මට ලොකු නැහැ ඔය එකෙක්වත් මගේ නඟා විතර..

uba mokatada enna hadanne?bath nathuwa dath kannai dagalanne...

uba denne nathuwa palayan..song ekak one nan song wanted song help kiyala danda thibba ne mokatada members lage names dala thread danne![]()
