Think about this guys............

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    මේක දාපු කෙනා කවුරු වුණත් මේකෙන් Creed ගේ ප්‍රතිරූපයට කරන්නෙ හානියක්, සේවාවක් අගය කරන්න ෆේක් අයි ඩි හදන්න කිසිම උවමනාවක් නෑ. ඇත්ත එකෙන් ඇවිල්ල මේක දැම්මේ මම කිව්වේ නැත්නම් Creed මේක ඇතුළේ ගරිල්ලා මාකටින් කරනව කියල තමා මෙම්බර්ස්ලගේ ඔළුවට යන්නෙ. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් මෙච්චර සැරට ලියන්න එපා . මට තාම තරහ කාරයෝ නැහැ. මේකෙන් වෙන්නේ ඇතිවෙන්න එක විතරයි.

    මේකේ දැකපු බොක්ක හොඳම එකෙක් තමා උඹ. ඒක ගිය ඉරිදා මායි බඩයි කතරගම ආපු වෙලෙත් උඹ ඔප්පුකලා.
    මට තවම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙන්නගෙන පදින්න තරම් වත්කමක් නෑ. තවම පදින්නේ ලක්ෂ 12-15 කෑලි. බ්‍රෑන්ඩ් නිව් එකක් ජපානෙන් ගන්න දවසට ලංකාවේ කොහේ හිටියත් උඹට කියල තමා ඒක ගෙන්නව ගන්නේ. ලොවෙත්!!! :yes::yes::yes:

    උඹට ජය!!!
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක දාපු කෙනා කවුරු වුණත් මේකෙන් Creed ගේ ප්‍රතිරූපයට කරන්නෙ හානියක්, සේවාවක් අගය කරන්න ෆේක් අයි ඩි හදන්න කිසිම උවමනාවක් නෑ. ඇත්ත එකෙන් ඇවිල්ල මේක දැම්මේ මම කිව්වේ නැත්නම් Creed මේක ඇතුළේ ගරිල්ලා මාකටින් කරනව කියල තමා මෙම්බර්ස්ලගේ ඔළුවට යන්නෙ. :yes:

    :yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඔය කියන කෙනා මොන තරම් හොඳ උනත් මම නම් ආසයි හැම බිස්නස් එකටම තරඟයක් තියෙනවා නම්.
    එතකොට තමා ප්‍රයිස් උනත් හරියකට හැදෙන්නෙ
    කොහොමත් වාහන විකුණන අය ඔක්කොම වගේ හොඳට ආදරෙන් තමා කතා කරන්නේ
    හැබැයි ඉතින් ආදරේට ආදරෙයි කියලා නොයා පොඩ්ඩක් හොයලා බලලා ගන්න
    මම මේ ක්‍රීඩ්ට නරකක් කියනවා නෙමේ, මම එහෙම කෙනෙක් දන්නෙත් අද
    ගොඩක් වාහන ලංකාවට එන්නෙ එහෙ හැප්පිලා කුඩු වෙලා ගියපුවා
    හැදුවම ඉතින් කොහොමත් හොයන්න බැහැ :)

    Auction papers කියවන්න දන්නෙ නැත්තම් ට්‍රාන්ස්ලේට් කරලා හරි බලන්න
    මමත් දන්න කෙනෙක් වාහනයක් අරන් තිබ්බා, ගන්න කොට කිව්වේ ඉස්සරහා ටිකක් හීරිලා කියලා
    ඒත් අන්තිමට බැලුවම හැප්පිලා වට දෙකක් තුනක් කැරකුන එකක්
    දොරවල් 4ම අළුතෙන් දාලා :(:lol:

    HAAJAA-Auction-Sheet-Translation.jpg

    AUCTION PAPERS ගැන හොදට සදහන්කරලා THREAD එකක් දාලා තියෙන්නේ වැඩි විස්තර එතනින් ගන්නත් පුළුවන්.
    මෙන්න ලින්ක් එක. ::: http://www.elakiri.com/forum/showthread.php?t=1683522
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    http://auctions.aleado.ru/cabinet?lang=en
    සමහරු පේපර්ස් පෙන්නන්නෙ වෙබ් එකෙන් විතරයි, ප්‍රින්ට් මුකුත්ම නැහැ
    එතකොට ඕක කියවන්න නොදන්න මනුස්සයා ඕක බලන්නෙත් නැහැ
    වාහනේ ෆොටෝ විතරයි බලන්නේ... :P
    ඔය සයිට් එකේ රෙජිස්ටර් වෙලා විස්තර ගහලා බලන්න පුළුවන්, ඕකෙන් පේන එක තමා නියම එක
    චැසි නම්බර් එහෙම ගෙන්නන කෙනා බොරු දීලා නම් ඉතින් එයාගෙන් නොගෙන ඉන්න එක නුවනට හුරුයි :lol:
    searched1.jpg

    AUCTION PAPERS කියවන්න දැන් ANDROID වලට APP එකක් තියෙනවා මම ගොඩක් වෙලාවට එක USE කරන්න කියලා කියනවා .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    ඔබ fake ID කිව්වට ඔබ කව්ද කියල අපි දන්නවා. එළකිරි එකේ වාහන විකුණා ලාබ ලැබිය යුත්තේ එක අයකු පමණක් නෙමෙය්. පාරිබෝගිකයට හොඳ මිලක් වගේම සේවයක් ලැබෙන්න ඔහුට විකල්ප කිහිපයක්ම තියෙන්න ඕන.

    ලඟකදී ඉඳන් කීප දෙනෙක් complain කරනවා තමන්ට එළකිරි එකේ වාහන විකුනන්න අපහසු කරන්න සංවිධානාත්මකව නොයෙක් ID වලින් ප්‍රශ්න ඇති කරනවා කියල. නිර්නාමික call පවා එනවා කියල. මම මුලින් විශ්වාස කලේ නැහැ.

    ඒවගේම එක අයකුගේ ගුණ ගායන කරන thread නොයෙක් ID වලින් වැටෙනවාත් මම කලක ඉඳන් දැක්ක.

    creed සහෝදරයා හෝ වෙනත් කෙනෙක් මිලියන ගණන් ලාබ ලැබුවත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට රුපියලක්වත් එපා. නමුත් මේක free market එකක් කාටත් තමන්ගේ business එක කරන්න පුළුවන්. එනිසා කව්රු හෝ වක්‍රාකාරයෙන් වත් අනික් අයට බාදා කරන එක, නොමග අරින එක සදාචාර සම්පන්න නැහැ. ඒවගේම පරිබෝගිකයාගේ නිදහස උල්ලංගනය කිරීමක්.
    ජීටී සින්හලෙන් කොටල තියෙනව දැක්කමයි.. :yes::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මකලා දාපන් මේ හුයන්නවල් . අනික මම උබට කියලා ලියව ගත්තා වගේනේ බන් ලියලා තියෙන්නේ . දන්නා එවුන් දන්නවා බන් . කවුද ඇත්ත කියන්නේ කවුද ප්‍රෝඩාවක් කරන්නේ කියලා. ගිය මාසේ 34 ක් මේ මාසේ 22 දැනට මට තාම අහේනියක් නැහැ බන්.

    කාගෙවත් හිත රිදවන්න එපා මචන් . මේක අයින් කරන්න. මේකේ දිගටම ලියන්න ගියොත් තේරුමක් නැහැ. මම බොහොම simple කෙනෙක් විතරයි.

    :yes::yes::yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mage yaluwek link eka euwwe....:D

    CIF hamoma dena nisa dan nikn ma tharagayk athi jappata salli pudanawa
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් මේක උබේ ඇත්තම ID එකෙන් දැම්මනම් නේද හොද ?
    මොකෝ මෙතන උබ හොදක් කියන්න ෆේක් වලින් දැම්මම creed අය්යටමයි නරක නාමේ වදින්නේ
    එළකිරි එකේ කව්රුත් දන්නව creed අය්ය හොර බොරු නැති genuine පොරක් කියල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,797
    20,321
    113
    හස්තිශෛලපුර
    ඔබ fake ID කිව්වට ඔබ කව්ද කියල අපි දන්නවා. එළකිරි එකේ වාහන විකුණා ලාබ ලැබිය යුත්තේ එක අයකු පමණක් නෙමෙය්. පාරිබෝගිකයට හොඳ මිලක් වගේම සේවයක් ලැබෙන්න ඔහුට විකල්ප කිහිපයක්ම තියෙන්න ඕන.

    ලඟකදී ඉඳන් කීප දෙනෙක් complain කරනවා තමන්ට එළකිරි එකේ වාහන විකුනන්න අපහසු කරන්න සංවිධානාත්මකව නොයෙක් ID වලින් ප්‍රශ්න ඇති කරනවා කියල. නිර්නාමික call පවා එනවා කියල. මම මුලින් විශ්වාස කලේ නැහැ.

    ඒවගේම එක අයකුගේ ගුණ ගායන කරන thread නොයෙක් ID වලින් වැටෙනවාත් මම කලක ඉඳන් දැක්ක.

    creed සහෝදරයා හෝ වෙනත් කෙනෙක් මිලියන ගණන් ලාබ ලැබුවත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට රුපියලක්වත් එපා. නමුත් මේක free market එකක් කාටත් තමන්ගේ business එක කරන්න පුළුවන්. එනිසා කව්රු හෝ වක්‍රාකාරයෙන් වත් අනික් අයට බාදා කරන එක, නොමග අරින එක සදාචාර සම්පන්න නැහැ. ඒවගේම පරිබෝගිකයාගේ නිදහස උල්ලංගනය කිරීමක්.

    :confused::confused::confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එතකොට හොදයිනේ බන් කෙල්ලෝ බලන්නේ නැහැ නේ.

    :D:D
    අයි දැන් කෙල්ලෝ පෝලිමේ පිටිපස්සෙන් එනවද?

    මේක දාපු කෙනා කවුරු වුණත් මේකෙන් Creed ගේ ප්‍රතිරූපයට කරන්නෙ හානියක්, සේවාවක් අගය කරන්න ෆේක් අයි ඩි හදන්න කිසිම උවමනාවක් නෑ. ඇත්ත එකෙන් ඇවිල්ල මේක දැම්මේ මම කිව්වේ නැත්නම් Creed මේක ඇතුළේ ගරිල්ලා මාකටින් කරනව කියල තමා මෙම්බර්ස්ලගේ ඔළුවට යන්නෙ. :yes:

    :yes::yes:

    ජීටී සින්හලෙන් කොටල තියෙනව දැක්කමයි.. :yes::cool:

    :yes::yes:
     
    facethetruth

    Member
    Mar 7, 2017
    2
    1
    0
    ඔබ fake ID කිව්වට ඔබ කව්ද කියල අපි දන්නවා. එළකිරි එකේ වාහන විකුණා ලාබ ලැබිය යුත්තේ එක අයකු පමණක් නෙමෙය්. පාරිබෝගිකයට හොඳ මිලක් වගේම සේවයක් ලැබෙන්න ඔහුට විකල්ප කිහිපයක්ම තියෙන්න ඕන.

    ලඟකදී ඉඳන් කීප දෙනෙක් complain කරනවා තමන්ට එළකිරි එකේ වාහන විකුනන්න අපහසු කරන්න සංවිධානාත්මකව නොයෙක් ID වලින් ප්‍රශ්න ඇති කරනවා කියල. නිර්නාමික call පවා එනවා කියල. මම මුලින් විශ්වාස කලේ නැහැ.

    ඒවගේම එක අයකුගේ ගුණ ගායන කරන thread නොයෙක් ID වලින් වැටෙනවාත් මම කලක ඉඳන් දැක්ක.

    creed සහෝදරයා හෝ වෙනත් කෙනෙක් මිලියන ගණන් ලාබ ලැබුවත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට රුපියලක්වත් එපා. නමුත් මේක free market එකක් කාටත් තමන්ගේ business එක කරන්න පුළුවන්. එනිසා කව්රු හෝ වක්‍රාකාරයෙන් වත් අනික් අයට බාදා කරන එක, නොමග අරින එක සදාචාර සම්පන්න නැහැ. ඒවගේම පරිබෝගිකයාගේ නිදහස උල්ලංගනය කිරීමක්.

    creed1 කරන්නේ අනික් importer ලගේ හොර බොරු කියල කිරියේ විස්වාසේ දිනාගෙන වාහන වලින් වැඩි ගානක් කපා ගන්න එක... මේකේ ලොකු member ල කීපදෙනෙක්ට අඩුවට වාහන දීල ඇති හොඳ නම ගන්න... එත් මම වගේ ගොඩක් දෙනෙක්ගෙන් වැඩිපුර ගාන කපා ගත්තා.. අපිත් අනික් හැමෝම හොරු කියල හිතන් වැඩි ගානට මෙයාගෙන් ගන්නවා...

    ඔය සෙල්ලම කරන්න ඕන නිසා creed1 කැමති නැහැ මෙතන වෙන importerල මිනිස්සුන්ගේ විස්වාසේ දිනාගන්න්වට... ikman එකේ creed1 ට වඩා ගොඩක් අඩුවට වාහන ගෙනත් දෙන අය ඕන තරම් ඉන්නව... එත් අපි බය නිසා වැඩියෙන් ගෙවල හරි creed1 ගෙන් ගන්න බව දන්නා නිසය් එය මෙතනට වෙන අය ප්‍රසිද්ද වෙනවට අකමැති...

    වාහනයක් ගන්නවා නම් හැමෝගෙන්ම ගණන් බලන්න, creed1 පෙන්නන තරම් ඔයාට ආදරේ නැහැ... හුරන් කනවා... creed1 කියන තරම් අනික් importer ල හොරුත් නෙමෙය්..

    creed1 ට fake එකෙන් එයාගෙම බොරු ගුණ කියන්න පුළුවන් නම්.. මමත් fake එකෙන් creed1 ට රැවටිලා මම කරපු මෝඩකම් අනික් අය නොකරන්න හැමෝටම දැනගන්නය් මේක දැම්මේ...
     
    Last edited:
    • Like
    Reactions: harshana123

    facethetruth

    Member
    Mar 7, 2017
    2
    1
    0
    මචන් මේක උබේ ඇත්තම ID එකෙන් දැම්මනම් නේද හොද ?
    මොකෝ මෙතන උබ හොදක් කියන්න ෆේක් වලින් දැම්මම creed අය්යටමයි නරක නාමේ වදින්නේ
    එළකිරි එකේ කව්රුත් දන්නව creed අය්ය හොර බොරු නැති genuine පොරක් කියල

    creed1 තමය් ඔය fake එකෙන් ඇවිත් තියෙන්නේ... වෙන කව්රුවත් නෙමෙය්
     
    Last edited: