ලංකාවේ තියන අඩුම third party insurance එක මොකක්ද කියල කියන්න පුලුවන්ද??????????????? මගේ bike එකට.

aiyo, moko ban e?. dapanko full ekak..

කොහෙන්ද බන සල්ලි..................... මම හොයන්නේ 150 ට විතර![]()

කොහෙන්ද බන සල්ලි..................... මම හොයන්නේ 150 ට විතර![]()
කොහෙන්ද බන සල්ලි..................... මම හොයන්නේ 150 ට විතර![]()
full ekak danna kiyak yanawadooo?
danna ekek kiyapallako
රථයේ වටිනාකම අනුව තීරණය වේ... 
bike ekak ban.රථයේ වටිනාකම අනුව තීරණය වේ...
![]()

bike ekak ban.
tvs flame 2010
dan value eka nam 110,000 k wage.
brand new 190,000 withara mage hithe
keeyak yai kiyala hithanawada?