This එක්ක is ලියන්ඩම ඕනෙද?

elakiri_Sanka

Active member
  • Jul 8, 2022
    144
    114
    43
    සුබ උදෑසනක් වේවා
    grammar දන්න අය එන්ඩෝ 😘 is නතුව this ලියන්ඩ පුලුවන්ද
    Domain එකක් ගන්ඩ grammar ගැන හිතන්ඩ ඕනේද

    🙏
     
    Last edited:

    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    ඔව් නේද. වෙන ක්‍රමයක්නම් දන්නෙ නැ

    this is my pen
    This women makes me crazy
    Domain එකක් ගන්ඩ grammar ගැන හිතන්ඩ ඕනේද

    Cat එක්ක is ලියන්නම ඕනද?
    I එක්ක am ලියන්නම ඕනද?

    වගේ ප්‍රශ්ණයක්නෙ මේක.

    This doesn’t work in that way. 😐
    ඩොමේන් එකක් නම්
    ------ Post added on Aug 6, 2022 at 8:41 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Domain එකක් ගන්ඩ grammar ගැන හිතන්ඩ ඕනේද

    Domain එකක් ගන්ඩ grammar ගැන හිතන්ඩ ඕනේද
    ------ Post added on Aug 6, 2022 at 8:41 AM
    පිස්සුද බොලාට? වාඛ්‍ය පිටිං domain ගන්න? 😂

    මේක elakiri. Com නැතුව Thisisanelakiri.com කියලා තිබ්බොත් හිට් වෙයිද? 😄
    ------ Post added on Aug 6, 2022 at 8:44 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    You can use without an "is"

    What's inside this bag?
    Come and take a look at this.
    Who broke this?
    I wrote this composition.
    This makes no sense... :P
     
    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    පිස්සුද බොලාට? වාඛ්‍ය පිටිං domain ගන්න? 😂

    මේක elakiri. Com නැතුව Thisisanelakiri.com කියලා තිබ්බොත් හිට් වෙයිද? 😄
    ------ Post added on Aug 6, 2022 at 8:44 AM
    😂🤣😳
    😘😘😘😘😘
    ඩොමේන් එකට This කෑල්ල එනවා ඒකයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    Domain ekakata Grammer oni na kotinma misspelling unath awulak na. Domain name Eka keti wena Eka, mataka tiyaganna lesi wena Eka, kiyawnna lesi ekak wage samanya brand ekakata tiyenna oni quality tamai tiyenna oni
     
    • Like
    Reactions: Yakka putha