Questions This degree programs or any other possible method... මොකක්ද හොද????

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මචන් මගෙ මල්ලි කෙනෙක් half scholarship හම්බෙනවා කියලා මේ පිලිවෙලට courses apply කරලා.. මොකද කියන්නේ අවුලක් නැද්ද.. නැත්තම් වෙන හොද ක්‍රමයක් කියහන් engineer degree එකක් or after degree හොද salary එකක් ලැබෙන job එකකට යන්න... (private or government path එකක්)

    uvi course list.jpg

    මේ උදේ මම දාපු thread එක.. බලල ඒකටත් reply එකක් දියම්කෝ...Engineering degree එකක් කරන්න..

    මේ bump කරන්න ඹැරි මගුල නිසා එපා වෙනවා.. ඒ thread එක යට ගියහම අලුතෙන් දාන්න වෙනවා.. @GTRZ :growl:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Engineering කියල valid වෙන්න නම් ECSL register වෙන්න එපැයි. ECSL ගන්න (levels ගොඩක් තියෙනවා) එක්කෝ IESL එක ඕන නැතිනම් IIESL ඕන. ඔය එකකටවත් IESL/IIESL දෙන්නේ නෑ නේද.. ඕවා ගැන නම් දන්නේ නැහැ OUSL නම් IESL දෙනවා government uni වලට අමතරව ලංකාවෙ ඇතුලේ degree එකක් විදියට කරනවා නම්.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    @D_Mad @Ace Viper @amilapradeep100 @A-K-I-L-A @janith.lakmina

    කලින් thread එකට reply කරපු නිසා mention කරේ.... මේකත් බලල reply එකක් දියම්කෝ... (මේ bump අයින් කරපු එක මල විකාරයක්.. දෙයක් දැනගන්න දාන thread එකක්වත් උඩට ගන්න බෑ:angry:)
    මේමයි පුළුවන්නම් SLTC නොකර ඉදපන්.. මමනම් කියන්නෙම එපා කියලා.. AL හොද නිසා NDT යන්න කියපන්.. කීයටවත් අපරාදයක් වෙන්නෙ නෑ.. IIESL හරි හමබ වෙනවානේ NDT කරාම ...තියන හොදම සහ අමාරුම සොලුෂන් එක තමා Open Uni ..කැමැත්තක් ඉතින් .. SLIIT හොදයි කාලයක් නමක් තියන් හිටපු නිසා.. IESL ප්‍රශ්නය නම් ඒකටත් තියනවා ... mechatronic, computer වගේ නම් අවුලක් නැ sliit ඒකේ කලත්.. වැඩ පුළුවන්නම් කෝමත් එකයි ඔය field වල...
     
    • Like
    Reactions: tha123 and Voltage

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    SLTC recommend kran na bn.. ekata IESL or IIESL na bn tama . NDT gihin elec patten kranda kiyapan... passe or paralel degree eka krnda puluwan.. job tynwa ndt ewunta. salli tynwa nn Slitt ekth hodai..
     
    • Like
    Reactions: tha123

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    මචන් මගෙ මල්ලි කෙනෙක් half scholarship හම්බෙනවා කියලා මේ පිලිවෙලට courses apply කරලා.. මොකද කියන්නේ අවුලක් නැද්ද.. නැත්තම් වෙන හොද ක්‍රමයක් කියහන් engineer degree එකක් or after degree හොද salary එකක් ලැබෙන job එකකට යන්න... (private or government path එකක්)

    View attachment 80227

    මේ උදේ මම දාපු thread එක.. බලල ඒකටත් reply එකක් දියම්කෝ...Engineering degree එකක් කරන්න..

    මේ bump කරන්න ඹැරි මගුල නිසා එපා වෙනවා.. ඒ thread එක යට ගියහම අලුතෙන් දාන්න වෙනවා.. @GTRZ :growl:
    AL හොදටම Pass නම් Eng යන්න විතරක් score එක මදි නම්, මං නම් කියන්නෙ gov uni එකකට යන්න opportunity තියාගෙන private uni එකක Eng කරන එක මෝඩ කමක්..Salary එක නම් aim කරන්නෙ, Eng equalent or above salary ගන්න පුලුවන් ඕනි තරම් digree prog තියෙනව gov uni වල.
    ලංකාවෙම ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, Eng කරන්න ඔනී නම් IESL recognized , UGC Approved Eng Digree prog එකක් කරලා Msc ekak gov uni එකකින් දාගන්න.
    ලංකාවෙ ඉන්න බලාපොරොත්තුවක් නැත්තන් worldwide recognized University digree programme එකක් කරන්න.
     
    • Like
    Reactions: tha123

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේමයි පුළුවන්නම් SLTC නොකර ඉදපන්.. මමනම් කියන්නෙම එපා කියලා.. AL හොද නිසා NDT යන්න කියපන්.. කීයටවත් අපරාදයක් වෙන්නෙ නෑ.. IIESL හරි හමබ වෙනවානේ NDT කරාම ...තියන හොදම සහ අමාරුම සොලුෂන් එක තමා Open Uni ..කැමැත්තක් ඉතින් .. SLIIT හොදයි කාලයක් නමක් තියන් හිටපු නිසා.. IESL ප්‍රශ්නය නම් ඒකටත් තියනවා ... mechatronic, computer වගේ නම් අවුලක් නැ sliit ඒකේ කලත්.. වැඩ පුළුවන්නම් කෝමත් එකයි ඔය field වල...
    meka thama ki tiyenne.
    othana thi ewagen bagayakma IT ewa neh.. malligen ahapan ude idan ra wenkn machine1k gawa weda kranna asada eliye awidala field weda kranna asada wage ewa... ewath balapanawa... ndt or katunayaka tti wageset wenwa nam yana1 gd al results walin. OUSL amarui course1, but maara wdiyata valid sl wala nam.. rata ynwa nam itin sliit , nsbm hodai...
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    වෙසක් කියන්නේ රාජ්‍ය අනුග්‍රහය තියෙන උත්සාවයක් යකෝ. රමසාන් කියන්නෙත් රාජ්‍ය අනුග්‍රහය තියෙන උත්සවයක් ද ? පොලිසිය සරසන්න ? යකෝ දැන් ඒ කාලේ සිරාගෙන් අහන්න මේ කාලේ අලුත්කඩෙන් අහන්න . සේනලා ඔක්කොම පඹයෝ
    Engineering කියල valid වෙන්න නම් ECSL register වෙන්න එපැයි. ECSL ගන්න (levels ගොඩක් තියෙනවා) එක්කෝ IESL එක ඕන නැතිනම් IIESL ඕන. ඔය එකකටවත් IESL/IIESL දෙන්නේ නෑ නේද.. ඕවා ගැන නම් දන්නේ නැහැ OUSL නම් IESL දෙනවා government uni වලට අමතරව ලංකාවෙ ඇතුලේ degree එකක් විදියට කරනවා නම්.
    මේමයි පුළුවන්නම් SLTC නොකර ඉදපන්.. මමනම් කියන්නෙම එපා කියලා.. AL හොද නිසා NDT යන්න කියපන්.. කීයටවත් අපරාදයක් වෙන්නෙ නෑ.. IIESL හරි හමබ වෙනවානේ NDT කරාම ...තියන හොදම සහ අමාරුම සොලුෂන් එක තමා Open Uni ..කැමැත්තක් ඉතින් .. SLIIT හොදයි කාලයක් නමක් තියන් හිටපු නිසා.. IESL ප්‍රශ්නය නම් ඒකටත් තියනවා ... mechatronic, computer වගේ නම් අවුලක් නැ sliit ඒකේ කලත්.. වැඩ පුළුවන්නම් කෝමත් එකයි ඔය field වල...
    SLTC recommend kran na bn.. ekata IESL or IIESL na bn tama . NDT gihin elec patten kranda kiyapan... passe or paralel degree eka krnda puluwan.. job tynwa ndt ewunta. salli tynwa nn Slitt ekth hodai..
    AL හොදටම Pass නම් Eng යන්න විතරක් score එක මදි නම්, මං නම් කියන්නෙ gov uni එකකට යන්න opportunity තියාගෙන private uni එකක Eng කරන එක මෝඩ කමක්..Salary එක නම් aim කරන්නෙ, Eng equalent or above salary ගන්න පුලුවන් ඕනි තරම් digree prog තියෙනව gov uni වල.
    ලංකාවෙම ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, Eng කරන්න ඔනී නම් IESL recognized , UGC Approved Eng Digree prog එකක් කරලා Msc ekak gov uni එකකින් දාගන්න.
    ලංකාවෙ ඉන්න බලාපොරොත්තුවක් නැත්තන් worldwide recognized University digree programme එකක් කරන්න.
    meka thama ki tiyenne.
    othana thi ewagen bagayakma IT ewa neh.. malligen ahapan ude idan ra wenkn machine1k gawa weda kranna asada eliye awidala field weda kranna asada wage ewa... ewath balapanawa... ndt or katunayaka tti wageset wenwa nam yana1 gd al results walin. OUSL amarui course1, but maara wdiyata valid sl wala nam.. rata ynwa nam itin sliit , nsbm hodai...

    thnx මචන්ලා අදහස් වලට..:love:
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    scholarship hamba wenawanm SLTC palayn bn. eke kelinma bsc honours ekakne hamba wenne. IESL godak balanne goverment job walata. ekiyanne ubata goverment giyot uparima assitant eng tama yanna wenne iesl nati hinda. eth pvt company wala iesl balanne na, godak pvt uni out una un(sliit eke ehema) honda job karanawa. 4 year ekak hinda watinawa, passe aye job ekak karana kota marigena aye degere eka ganna katta kanawata wada. u gema gahala honda gpa ekak da gatthot job ekak aulak natuwat labei, scholar set kara gannat puluwn msc walata ehema. anit eka iesl ganna exam karannat puluwn wenama bsc eka gaththata passe. pvt uni bsc karapu un ehema godak karanawa iesl exam.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    state uni එකක engineering faculty එකෙන් දෙන computer science engineering degree එක ගන්න පොරයි ucsc, mora it or sliit වගේ එකකින් degree එක ගන්න පොරගෙයි after degree job එක එකමද බන්.. position වෙනස්ද.. salary එක වෙනස් වෙනවද බන්...:confused:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    state uni එකක engineering faculty එකෙන් දෙන computer science engineering degree එක ගන්න පොරයි ucsc, mora it or sliit වගේ එකකින් degree එක ගන්න පොරගෙයි after degree job එක එකමද බන්.. position වෙනස්ද.. salary එක වෙනස් වෙනවද බන්...:confused:

    Starting salary එක නන් වෙනස් ... ucsc special කරපු උනුත් ලොකු ගානකට යනවා මන් හිතන්නේ
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Starting salary එක නන් වෙනස් ... ucsc special කරපු උනුත් ලොකු ගානකට යනවා මන් හිතන්නේ
    job position එක එකමද ඒ කියන්නේ..:oo: