මචන් මගෙ මල්ලි කෙනෙක් half scholarship හම්බෙනවා කියලා මේ පිලිවෙලට courses apply කරලා.. මොකද කියන්නේ අවුලක් නැද්ද.. නැත්තම් වෙන හොද ක්රමයක් කියහන් engineer degree එකක් or after degree හොද salary එකක් ලැබෙන job එකකට යන්න... (private or government path එකක්)
මේ උදේ මම දාපු thread එක.. බලල ඒකටත් reply එකක් දියම්කෝ...Engineering degree එකක් කරන්න..
මේ bump කරන්න ඹැරි මගුල නිසා එපා වෙනවා.. ඒ thread එක යට ගියහම අලුතෙන් දාන්න වෙනවා.. @GTRZ
මේ උදේ මම දාපු thread එක.. බලල ඒකටත් reply එකක් දියම්කෝ...Engineering degree එකක් කරන්න..
මේ bump කරන්න ඹැරි මගුල නිසා එපා වෙනවා.. ඒ thread එක යට ගියහම අලුතෙන් දාන්න වෙනවා.. @GTRZ

Last edited:
)