මේ යුනිෆෝම් එක මොන ජොබ් එක කරන අයගෙද කියල දන්නවද? 
ඔය ඉන්නේ airport එකේ වැඩ කරන දෙන්නෙක්. ඔය යුනිෆෝම් එක ගහන්නේ එයාපොට් එකේ මොන කාර්යය කරන අයද බන්?
රේගුවේද?
පට්ට පඩි බන් මාසෙට 65,000+ හම්බ වෙනව.

ඔය ඉන්නේ airport එකේ වැඩ කරන දෙන්නෙක්. ඔය යුනිෆෝම් එක ගහන්නේ එයාපොට් එකේ මොන කාර්යය කරන අයද බන්?
රේගුවේද?
පට්ට පඩි බන් මාසෙට 65,000+ හම්බ වෙනව.