Thissa Jananayaka nagani!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    E unata anith account eken full deshapalane 🤫

    Ithin pissu jananayaka MCC gena kiyanna gohin nagattama ubata ridenne mokada? Qwath wagena politics account eken awith react karala. Den rep kapala ponnayo wage hangenna bane 😂
    MCC eke deshapalane nedda kiyala Udumbara Kashyapa gen ahanna.

    ඉසෙල්ලා හිමි නමකට කතා කරන්න ඉගෙන ගනින් බන්
    එකෙන්ම පේනවා තියෙන හැදියාව
    තිස්ස සර් කියන්නේ සමාජෙට හොද දෙයක් දෙන කෙනෙක් එහෙම කෙනෙක්ට මෙහෙම කුණු කතා කියනකොට මල පනිනවා අපිටත්
    රටට හානියෙක් වෙන දෙයක් ගැන කතා කලාම එක දේශපාලනේ වෙන්නේ කොමද බල්ලෝ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මෙහෙමයි ඉතින්...තෙල් වද්දගන්න එක එක මට්ටම් තියනවා....

    සමහරුන්ට positive ව්දිහට ගන්නවා.....සමහරු negative විදිහට ගන්නවා.....ඕවා වද්දගෙන රිද්ද ගත්තම අවුල් ඉතින්..හේතුව කියන්න ඕනේ නෑනේ...:rolleyes:

    පොඩ්ඩක් හිතපන් bio සර් කෙනෙක් කියනවා "අමිශ්‍ර" හෙළ ජාන ගැන... ඔය කියන සර් උගන්නන්ත් බටහිර විද්‍යාව..

    සිංහල මිනිස්සුන්ගේ තියේන්නේ මෙහෙමලු (according to sources in the Wikipedia)

    Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

    https://en.wikipedia.org/wiki/Genet...:Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

    මෙතන ඇති හෙළ ජානයක් නෑ මේවාගින් මිශ්‍ර වෙලා තියේන්නේ...

    එහෙම ජාන වලින් ඇල්මක් එනවනම් මේ ජාන තියන අය ඉන්දියාව, බංග්ලා දේශය වගේ රටවල් අගය කරන්න ඕනි... ඔය කියන විදියට සුද්දන්ගේ රටවල් අගය කරන්නේ ඒ ජාන මිශ්‍ර වෙන නිසා...

    අනික හිට්ලර් වගේ එවුනුත් ඔහොම "අමිශ්‍ර" දේවල් වලින් බ්‍රේන්වොශ් වෙලා තමයි දාස් ගානක් මැරුවේ...

    වෙලාවට මම උඹ වගේ වෙන රටක හිටියේ නෑ..
    එහෙම හිටියනම් අපිට කෙලින්ම කියයි, උඹලා ඔහොම වෙන රටවල් වල රිංගගෙන සුද්දන්ට දෙන්නේ ජාන නිසා කියලා..

    නිරෝදායනය වෙනගමන් ඉන්නේ ...හූල් ගේ දුවත් එක්ක....සිරා ...බොරු නෙමෙයි

    එල එද්දි චොකලට් අරන් ආවද උඹ අපිට...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේක නාගත්තා කියල කියන්නම බෑනේ. මම නන් පොරගේ සයන්ස් සයිඩ් එකේ කියන දේවල් අහනවා එච්චරයි. මිනිස්සු 100% පෆෙක්ට් නෑ. වරදින්න පුලුවන්. කාගෙන් මොනව ඉගෙන ගත්තත් ගත යුත්ත නොගත යුත්ත ඉතින් තමන්ගේ බුද්ධියෙන් කරගන්න ඕනි. මොනවා වුනත් මනුස්සයා කියල දෙන දේවල් වටිනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,547
    100,730
    113
    ජාන කතාව සර් වියන්ගයෙන් කිව්ව දෙයක් සන්න ඒක තේරුන් නෑවගේ අල්ලගෙන නටනව.

    තිස්ස සරුත් ගහන ගහන බෙරේට නටව දැන් නන්. සන්නත් දැන් ඒ වැඩෙන් ආතල් එකක් ගන්නව. ඕකෙන් වෙන්නෙ ඇත්තටම තිස්ස සර් මතු කරපු පොයින්ට් එක යටට යන එන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩ්ඩක් හිතපන් bio සර් කෙනෙක් කියනවා "අමිශ්‍ර" හෙළ ජාන ගැන... ඔය කියන සර් උගන්නන්ත් බටහිර විද්‍යාව..

    සිංහල මිනිස්සුන්ගේ තියේන්නේ මෙහෙමලු (according to sources in the Wikipedia)

    Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

    https://en.wikipedia.org/wiki/Genet...:Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

    මෙතන ඇති හෙළ ජානයක් නෑ මේවාගින් මිශ්‍ර වෙලා තියේන්නේ...

    එහෙම ජාන වලින් ඇල්මක් එනවනම් මේ ජාන තියන අය ඉන්දියාව, බංග්ලා දේශය වගේ රටවල් අගය කරන්න ඕනි... ඔය කියන විදියට සුද්දන්ගේ රටවල් අගය කරන්නේ ඒ ජාන මිශ්‍ර වෙන නිසා...

    අනික හිට්ලර් වගේ එවුනුත් ඔහොම "අමිශ්‍ර" දේවල් වලින් බ්‍රේන්වොශ් වෙලා තමයි දාස් ගානක් මැරුවේ...

    වෙලාවට මම උඹ වගේ වෙන රටක හිටියේ නෑ..
    එහෙම හිටියනම් අපිට කෙලින්ම කියයි, උඹලා ඔහොම වෙන රටවල් වල රිංගගෙන සුද්දන්ට දෙන්නේ ජාන නිසා කියලා..

    එල එද්දි චොකලට් අරන් ආවද උඹ අපිට...

    උඹත් ගංජා ස වගේ වෙන්න යනවනේ...හැම දෙයකම වයන්ග අර්ථය තේරුම් ගනින් ....ටෝයියෝ ජෙප්පෝ වගේ වෙන්නේ නැතුව
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    උඹත් ගංජා ස වගේ වෙන්න යනවනේ...හැම දෙයකම වයන්ග අර්ථය තේරුම් ගනින් ....ටෝයියෝ ජෙප්පෝ වගේ වෙන්නේ නැතුව

    ඒ කියන්නේ ඒ වෙලාවේ යද්දි ව්‍යංගාර්ථ එක්ක රස කතා කියන්නේ පාඩමක් කියලා තියෙන්නේ... විද්‍යාව නෙමෙයි..
    තිස්ස සර් මෙ සන්නගේ විෂය නේද උගන්නලා තියෙන්නේ...
    එහෙම කියන්න එපැයිනේ... සන්නටත් මල පනින්න ඇත්තේ තිස්ස සර් විද්‍යාව නැතුව

    තිස්ස සර් ගෙන් අහලා බලපන් උඹටත් සුද්දන්ගේ රටට යන්න හිතුනේ ජාන නිසාද කියලා
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඉසෙල්ලා හිමි නමකට කතා කරන්න ඉගෙන ගනින් බන්
    එකෙන්ම පේනවා තියෙන හැදියාව
    තිස්ස සර් කියන්නේ සමාජෙට හොද දෙයක් දෙන කෙනෙක් එහෙම කෙනෙක්ට මෙහෙම කුණු කතා කියනකොට මල පනිනවා අපිටත්
    රටට හානියෙක් වෙන දෙයක් ගැන කතා කලාම එක දේශපාලනේ වෙන්නේ කොමද බල්ලෝ
    Den kiyapanko ballo ratata haniyak une kohomada kiyala uba oya kiyana deyin? Math me eka thamai ahanne MCC eken kothanada ratata haniyak une???
    Aho Kassapa Nodakina mokpura!

    Me welawata thamai kalin rep system eka watinawa kiyala hithenne athi neda??? 😂
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Den kiyapanko ballo ratata haniyak une kohomada kiyala uba oya kiyana deyin? Math me eka thamai ahanne MCC eken kothanada ratata haniyak une???
    Aho Kassapa Nodakina mokpura!

    Me welawata thamai kalin rep system eka watinawa kiyala hithenne athi neda??? 😂

    ubala wage 2.50 ewunge rep kapanawata padui bun :lol: :lol:
    Haniyek une natte MCC eka sign kale nati nisa ballo.. ekawat noterena modayek ne uba
    MCC sign karana epa menna me hetu nisa kiyala tissa sir explain kale
    gon mi hark topi .. arakku bageta rata neme gewal dorawalut wikunai
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ubala wage 2.50 ewunge rep kapanawata padui bun :lol: :lol:
    Haniyek une natte MCC eka sign kale nati nisa ballo.. ekawat noterena modayek ne uba
    MCC sign karana epa menna me hetu nisa kiyala tissa sir explain kale
    gon mi hark topi .. arakku bageta rata neme gewal dorawalut wikunai
    Eka thamai yako mama me 100 parak withara ahanne oya mcc eke kothanada ube oya 'sir' kitana ewa thiyenne???
    Ewata uttara ne. Koheda yanne malle pol uttara denne. Ethakota ube sir indu sri lanka giwisumath newattuwada?
    😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Eka thamai yako mama me 100 parak withara ahanne oya mcc eke kothanada ube oya 'sir' kitana ewa thiyenne???
    Ewata uttara ne. Koheda yanne malle pol uttara denne. Ethakota ube sir indu sri lanka giwisumath newattuwada?
    😂😂😂
    MCC කියන්නෙ මොකක්ද කියල නොදන්න මෝඩයො කරුනාකරල කට වහන් උන්න නම් හොදයි.. මේ අපිට ආදරේට MCC අස්සන් කරගන්ඩ දැගලුවෙ අනේ හුකේ නන්නානෙ තොපි මොන මීහරක්ද යකෝ..
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    I personally know this guy hasitha..this is his subject
    But the so called desciples of Thissa Sir, do not want to accept the truth... They think that this guy is unfairly criticising him because of the mess he made with MCC statements!

    RIP Sri Lanka!
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කොහොම උනත් ඉරාජ් කරන්නෙ හැමදාම වගේ අවස්ථාවෙන් උප්ද්‍රිම ප්‍රයොජන අරගන්න එක.. මොකද මිනිහට ඕනේ කොහොමෙන් හරි මොනා හරි පෙන්නලා ගානක් කඩාගන්න එකයි. දැන් පොර සිංදු හදන එක පැත්තකින් තියලා කරන්නේ ගොසිප් කාරයෝ වගේ කුනු පස්සෙ එලවන එක
     
    • Like
    Reactions: LiquorHelp

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    MCC කියන්නෙ මොකක්ද කියල නොදන්න මෝඩයො කරුනාකරල කට වහන් උන්න නම් හොදයි.. මේ අපිට ආදරේට MCC අස්සන් කරගන්ඩ දැගලුවෙ අනේ හුකේ නන්නානෙ තොපි මොන මීහරක්ද යකෝ..
    Ithin kiyala deepanko eke thiyana clauses ekin eka quote karala...Thissa Sir wage video ekak karamu. 😇 Aththatama ehema misconception ekak clear karaganna ekane me wage forum ekaka purpose eka wenna oni. Nedda 'S'?
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Ko me Sir ge gola balayo tika?
    ubala wage 2.50 ewunge rep kapanawata padui bun :lol: :lol:
    Haniyek une natte MCC eka sign kale nati nisa ballo.. ekawat noterena modayek ne uba
    MCC sign karana epa menna me hetu nisa kiyala tissa sir explain kale
    gon mi hark topi .. arakku bageta rata neme gewal dorawalut wikunai
    Ko mu??? Sadda ne mcc wala thiyenne monada ahuwama.
    Ude panadarama chathurata kiyala eka patak oluwa hodagannawa...eeta passe jananayakage video ekak balala rata hadanna katha karanawa...nidaganna kalin rohithage sinduwak ahala Clarance putha gena kiyapu sundu malajarawak kiyala hithagena apahu nidagannawa...mehemath un
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Sannasgala amu horek,ookata rape case wagayakui,exam cheat karapu scene ekak ganai kiriyem post ekak thibba,sanna habai thissage gene kathawata kiyapu kathwa hari,mama kiyanne sannai thicca ganai pudgalabaddwa nathuwa adahas withrak balanna kiyala

    ticca prasiddiye gotata kade yanawa kiyala fb eke post ekak thibba,anna ekai methana awula,teacher kenek politicians kenekta kade yanna ona kenek neme,teacher kenek studentlawa hadanna one free thinkersla karanna ,nathuwa katawath kade yanna neme
    ticca sinhalakama issarahata daagena eka poliktical party ekakata gathi set ekak hadana ekai othana awula matanum

    ticca MCC gana kiwwa okkoma aththa neme,MCC eka mulinma genalla thiyenne mahindage kaale,badumkare wage thmai

    meka political angle ekakin balanna epa, ratata adare free minihek wage hithapan ,echarai