Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    සුපිරි මචන් අනිත් රිවීව්ස් වගේම ,MCU ගැන ගොඩක් ඉගනගත්තෙ උබේ post වලින්
     
    • Like
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    පට්ට .... ඈයි බන් ලොකී හෑම වෙලේම හොද පෑත්තටයි නරක පෑත්තටයි මාරු වෙන්නේ??

    නරක පැත්තට මාරු වෙන්නේ උගේ ජාන නිසා frost giants කෙනෙක්නෙ :rofl:
    වෙලාවකට හොද වෙන්නේ උ Asgard වල හැදුනු වැදුණු නිසා :rolleyes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    පට්ට
    4.gif


    අද Black Panther බලලා අවා :D එකත් පට්ටම movie එකක්. එකේ review එකත් දාමු ;)

    +Rep7
     
    • Like
    Reactions: choppe

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සෑහෙන මහන්සිවෙලා තියෙනවා....
    රේප්+++
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් අද බැලුවා ඩිරෙක්ට් ලින්ක් ඕන අය ඉන්නවනම් කියන්න