කරන්ට් කැපුවහම හෙනම මනස්ගාත ඔළුවට එනව බන්. දැන් හිතෙන දෙයක් තමයි, ජීවිතෙන් මොන තරම් අවස්ථා, experience, මගහැරිලා ඇතිද, ඕනේවට වඩා හිතන්න ගියපු නිසා