කොහොමත් මචන් මුල් කාලේ දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් එහෙම වැටෙනවා අඩුයි. ටිකක් කල යනකොට හරියනවා. රෙප් පස්සේ නම් යන්න එපා මොකද එළකිරියේ ඉන්නවා හොඳ ත්‍රෙඩ් දාන අයත් කොටු අඩුවෙන් තියෙන.
මම නම් හොඳ වටින කියන ත්‍රෙඩ් එකක් දැක්කොතින් කමෙන්ට් එකක් දාල පුළුවන්කමක් තියෙනවනම් රෙප් එකක් දෙන්න අමතක කරන්නේ නෑ. අඩුම තරමේ බම්ප් එකක්වත් දානවා.