Thread පිළිබද පොඩි ප්රශ්නයක්.. HELP PLEASE....
ආ කොහොම ද ඉතින්, මට පොඩි ප්රශ්නයක් තියෙනවා...

අපි මොකක් හරි එකක් ගැන thread එකක් දාලා ආයිමත් ඒ thread එකට ම new post එකක් දැන්මම ඒක මුලින් ම පෙන්නන විදියට හදන්නෙ කොහොම ද? ඒ කිව්වේ කලින් දාපු post එක පහලට වැටිල new post එකක මුලින් ම පෙන්වන විදියට හදන්නෙ කොහොම ද?
උදව්වක් දෙන්නකෝ. දන්නෙ නැත්තම් bump එකක් හරි දාන්න...... Pleaseeeeeeeeee.....

Last edited:
forum eka design karalaතියෙනේ එ විදියට නේ