ගොඩක් වෙලාවට එළකිරි සාමජිකයො තමන්ට උපකාරයක්/උපදෙසක් අවැසි උනාම නූලක් (Thread) දානව. එහෙම දාල offline වෙනව. එළකිරි එකේ අනිත් සමජිකයො හිටු කියල ඒකට reply පෝස්ට් කරනව. අඩු තරමින් Thread එක දාපු කෙනා ඒ Thread එකට ලැබෙන පිළිතුරු ප්‍රමාණවත්ද කියලවත් කියන්නෙ නැහැ.
ඒ එක්කම අපි Thread එකක් දාල එයට ප්‍රමාණවත් පිළිතුරු ලැබුනහම ඒ thread එක වහන්න (Thread Close) ක්‍රමයක් තිබුන නම් හොදයි කියල හිතනව.
මේක මගෙ අදහසක් විතරයි. අනිත් සමජිකයොන්ගෙ අදහසුත් පෝස්ට් කරන්න.
ගොඩක් කට්ටිය අහයි මේ thread එකත් එහෙම close කරනවද කියල. නැහැ මේ thread එකත් එහෙම close කරන්නේ නැහැ.

time එක අනුව ත්‍රඩ් ඔටෝ කොලොස් වෙන්න හදන්න පුලුවනේ..එහෙම කලානම් හරි

aparade....

තොට පිස්සුද? මං කොහෙද යකෝ හෙළු ගැනු දාලා තියෙන්නේ?