three wheel වලින් අදිනවා කියන තෙල් කොහෙද තියෙන්නේ

matcheka

Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    හැමෝම කියනවා three wheel වලින් black market පෙට්රෝල් විකුනනවා කියල. එහෙම කාටවත් හම්බෙලා තියනවද. මට නම් නැ. කොහෙද එහෙම විකුනන්නේ කොහොමද ගන්න අය හොයාගන්නේ ඒගොල්ලෝ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙහෙත් අද ඕක වුණා, පොලිසියේ උන්ගෙනුත් කිසි අවුලක් නෑ
    ගහනවා අදිනවා ගහනවා අදිනවා ගහනවා අදිනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ශෙඩ් අවට කැරකි කැරකි ඉන්න අපත ජීවිත වලින් ඇහුවනං පට ගාල සෙට් කරයි.
    අපේ පැත්තෙ ශෙඩ් එක ලඟ කඩයක් තියෙනව. ඒකෙ වැඩ කරන එකා වැඩිපුරම ඉන්නෙ ශෙඩ් එක ඇතුලෙ. මිනිහ එක පාරක් බ්ලැක් මාකට් පෙට්‍රල් සෙට් කරල දෙන්න හැදුව..

    පෝලිමේ ඉන්න ගමන් එතන ඉන්න ත්‍රීවීල් සෙට් එකෙන්, හිතවත් වෙලා කතාවට සෙට් කරගෙන ඇහුවත් කියයි.

    ඩීසල් ගන්න ඕනෙනං, ඩීසල් පෝලිමේ තියෙන බස් , ලොරි වලින් අහන්න. උං එවෙලෙ ටැංකියෙන් ඇදල ටැංකි හිස් කරනව. අදින ඩීසල් ටික එතනම තියං විකුණනව....
     
    Last edited:
    • Like
    Reactions: NRTG