අතුරු පාරක ඉදන් එක පාරටට ප්‍රධාන පාරට දාලා මාවත් හැප්පුව නාකි ත්‍රිවිලර් කාරයෙක්
බයික් එක හදාගන්න 25ක් විතර ගියා
ඒ පරයා තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස්
මාත් එහෙමයි.
කාලකන්නියා කිව්වා ගෙවන්න විදියක් නෑ කියලා.ඕන්නම් උසාවි දාලා හිරේ දාන්නලු.අන්තිමට පොලිසිය කිව්වා සාමදාන වෙන්න කියලා.
අන්තිමේදි 25ක් විතර මට අතින් කයිට්.පෝක් අත් 2ම ඇද වෙලා.අළුතෙන් දැම්මා.ටැංකිය තැලිලාම ගියා.ක්‍රෑෂ් බාර්,කවුලින්. මූන, ඉස්සරහ ටයර් එව්ව මෙව්වා අන්තිමට මටම දාගන්න උනා
දැන්නම් හැප්පිච්චිච ත්‍රිවිල් කාරයෙක් දැක්කොත් එකාගේ මුණට කෙල ගහලා යන තරම් කේන්තියක් තියෙන්නේ ඔය පර යක්තුත් එක්ක
Umbala samadana wune neththan Police naduwa usawi danawa neda? Umbe wereddak neththan Police katha karanne umbe peththata.

gon katha kiynna epa bn


