Ammo ban vidulikotanawa supiriyatama
Myth Well-known member Jul 9, 2009 18,896 12,229 113 Behind u :p Jun 2, 2024 #1 Ammo ban vidulikotanawa supiriyatama Reactions: SLKolla2020, NuwanCK and a.r.k.a.n.t.o.s
Heshan Daminda Well-known member Mar 13, 2009 45,492 1 99,636 113 33 Kalutara Jun 2, 2024 #2 වහිනවා හෙන ගගහ ඒ අස්සේ දාඩිය බේරෙනවා. Reactions: SLKolla2020
dilann Well-known member Jul 6, 2018 65,726 163,653 113 එකමත් එක රටක Jun 2, 2024 #3 අම්මට සිරි ඔව් නේ.. මැෂින් එකට කෙලව ගන්නේ නැතුව මා මේ භූමියෙන් ඉවත් වෙනවා. Reactions: rumesh.fbi, shameera89, SLKolla2020 and 1 other person
Amila llll Well-known member Jun 19, 2009 6,783 6,339 113 Jun 2, 2024 #4 fridge plug eka unu wela pichcila main board ekenuth saddayak awa. monitors dekama off wela on una thawa monawa damage wela da danne na. Reactions: Nidarshana_k, topkollek, TechnWeb and 3 others
fridge plug eka unu wela pichcila main board ekenuth saddayak awa. monitors dekama off wela on una thawa monawa damage wela da danne na.
uttappu Well-known member Sep 15, 2015 932 747 93 Jun 2, 2024 #5 Google දෙයියා කියන විදිහට එලි වෙනකන් වහින සීන් එකක් තියෙන්නෙ, ගොරව ගොරවා Reactions: SLKolla2020
L Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,657 2,665 113 Jun 2, 2024 #6 Heavy rain, lightning since 10 pm. Reactions: SLKolla2020
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,419 113 Jun 2, 2024 #7 අපිට නම් නෑ, සීතලයි දැන්නම් Reactions: Nidarshana_k and SLKolla2020
SLKolla2020 Well-known member Dec 9, 2020 925 1,994 93 Jun 2, 2024 #8 අපිට නම් හයියෙන් පොද ගහනවා විදුලි කොට කොට (ගොරවන්නේ නෑ)
dilann Well-known member Jul 6, 2018 65,726 163,653 113 එකමත් එක රටක Jun 2, 2024 #9 මෙහෙට වහින්නේ නම් නෑ.. ටිකක් ඇතින් විදුලුකොටනව විතරයි.. Heshan Daminda said: වහිනවා හෙන ගගහ ඒ අස්සේ දාඩිය බේරෙනවා. Click to expand... වහලේ හිලක්ද බලපං හෙසාන්.. Reactions: Heshan Daminda
මෙහෙට වහින්නේ නම් නෑ.. ටිකක් ඇතින් විදුලුකොටනව විතරයි.. Heshan Daminda said: වහිනවා හෙන ගගහ ඒ අස්සේ දාඩිය බේරෙනවා. Click to expand... වහලේ හිලක්ද බලපං හෙසාන්..
hapriyankara Well-known member May 6, 2008 5,278 4,545 113 නොපෙනෙන මානයේ Jun 2, 2024 #10 සට පට සත්ත පඩි කියල අකුණු ගහණ
eksudda Well-known member May 25, 2017 5,463 3,086 113 Jun 2, 2024 #11 Koheda BN ... Apaitanam wahonne na
TechnWeb Well-known member Dec 28, 2011 7,270 5,394 113 Jun 2, 2024 #12 Ow akunu gahanawa , wahinawa, hulaga ahenawa athin
Smartm Well-known member Jul 19, 2008 19,694 20,206 113 හස්තිශෛලපුර Jun 2, 2024 #13 Dawal wage eliya. Eka digata akunu gahanawa
Voltage Well-known member Feb 6, 2012 21,722 1 15,120 113 Jun 2, 2024 #14 යේක එක දිග්ගට තමා අකුණූ ගානවා Reactions: senewimala1988
BLJboss Well-known member Aug 15, 2015 1,346 1,597 113 On Earth Jun 2, 2024 #15 අප්පටසිරි අයිස් කැටත් වැටුනනෙ.
CorD SaC Well-known member Feb 4, 2015 15,724 28,085 113 Jun 2, 2024 #16 අපේ පැත්තට වතුර දාලා බං. පව් මිනිස්සු Reactions: senewimala1988, topkollek, Smartm and 1 other person
dilann Well-known member Jul 6, 2018 65,726 163,653 113 එකමත් එක රටක Jun 2, 2024 #17 ගොරවන එක ඉවරවෙනකන් ඉදල මැසිම දැම්ම ආයිත් පටන්ගත්තා .. මුන්ට අකුණු ගහන්නේ නැතුව වහින්න බැරිද මන්ද. Reactions: topkollek
Smartm Well-known member Jul 19, 2008 19,694 20,206 113 හස්තිශෛලපුර Jun 2, 2024 #18 CorD SaC said: අපේ පැත්තට වතුර දාලා බං. පව් මිනිස්සු Click to expand... Koheda?
Myth Well-known member Jul 9, 2009 18,896 12,229 113 Behind u :p Jun 2, 2024 #19 . ....,,,. .,.. CorD SaC said: අපේ පැත්තට වතුර දාලා බං. පව් මිනිස්සු Click to expand... Koheda ban?