Thunder. Storm?

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    Google දෙයියා කියන විදිහට එලි වෙනකන් වහින සීන් එකක් තියෙන්නෙ, ගොරව ගොරවා 🤔
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අපිට නම් හයියෙන් පොද ගහනවා විදුලි කොට කොට (ගොරවන්නේ නෑ)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,649
    113
    එකමත් එක රටක
    ගොරවන එක ඉවරවෙනකන් ඉදල මැසිම දැම්ම ආයිත් පටන්ගත්තා ..
    මුන්ට අකුණු ගහන්නේ නැතුව වහින්න බැරිද මන්ද. :angry:
     
    • Wow
    Reactions: topkollek