Nidahas Trophy 2018 බලන්න යන්න හිතුනා සින්හලු



ටිකට් බුක් කරගන්න ඕන

Sri Lanka Cricket සයිට් එකෙන් ඔන්ලයින් ටිකට් බුක් කල අය කවුද ඉන්නේ...


online Booking කරද්දි කොහොමද Pay කරන්න තියෙන්නේ...
මොනවද Payment Methos ?
Credit Crad1k ඕනද බුක් කරන්න ?
online Booking කරද්දී වැඩේ වෙන්නෙ කොහොමද ?

හෙල්ප් මී සින්හලූ...
Last edited:



