Ticket Booking

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    Nidahas Trophy 2018 බලන්න යන්න හිතුනා සින්හලු
    :P:yes::D

    inde-banner-big.jpg

    ටිකට් බුක් කරගන්න ඕන :yes:

    Sri Lanka Cricket සයිට් එකෙන් ඔන්ලයින් ටිකට් බුක් කල අය කවුද ඉන්නේ... :nerd::nerd:

    online Booking කරද්දි කොහොමද Pay කරන්න තියෙන්නේ...:nerd: මොනවද Payment Methos ?:rolleyes:

    Credit Crad1k ඕනද බුක් කරන්න ?

    online Booking කරද්දී වැඩේ වෙන්නෙ කොහොමද ?:nerd:

    හෙල්ප් මී සින්හලූ...

    Last edited:
    • Like
    Reactions: The_Killer

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    debit card 1kin puluwan. site 1n ona ticket gana book karala debit card 1n play karanna thiyenne. ita passe mail ekak enawa ticket gaddi dunna mail address ekata eke ticket counter ekakata pennuwama ticket eka denawa
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    debit card 1kin puluwan. site 1n ona ticket gana book karala debit card 1n play karanna thiyenne. ita passe mail ekak enawa ticket gaddi dunna mail address ekata eke ticket counter ekakata pennuwama ticket eka denawa

    ඕනම debit card එකකින් ගෙවන්න පුලුවන්ද ? :nerd::nerd: පීපල්ස් බෑන්ක් debit card එකකින් වගේ..

    ටිකට් බුක් කලාට පස්සේ මැච් එකට කලින් දවසක උනත් Sri Lanka Cricket Office එකට ගිහින් ටිකට් ටික ගන්න පුලුවන්ද? :nerd::nerd:
     
    • Like
    Reactions: smnadundk

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඕනම debit card එකකින් ගෙවන්න පුලුවන්ද ? :nerd::nerd: පීපල්ස් බෑන්ක් debit card එකකින් වගේ..

    ටිකට් බුක් කලාට පස්සේ මැච් එකට කලින් දවසක උනත් Sri Lanka Cricket Office එකට ගිහින් ටිකට් ටික ගන්න පුලුවන්ද? :nerd::nerd:

    hariyatama sure na eth man hithanne ubata ticket eka print karaganna puluwan :yes:
     
    • Like
    Reactions: sudumalli2009

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,465
    113
    Piliyandala
    Bump

    වැඩේ කියන්නේ ඔන්ලයින් බුක් කරපු එවුන්ට එදාට ගියහම කියයිද දන්නේ නෑ ටිකක් නෑ කියල...? එහෙම ජාතියේ ක්‍රිකට් බෝර්ඩ් එකක්නේ සිරිලංකාවේ තියෙන්නේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Bump

    වැඩේ කියන්නේ ඔන්ලයින් බුක් කරපු එවුන්ට එදාට ගියහම කියයිද දන්නේ නෑ ටිකක් නෑ කියල...? එහෙම ජාතියේ ක්‍රිකට් බෝර්ඩ් එකක්නේ සිරිලංකාවේ තියෙන්නේ

    :rofl::rofl::baffled::baffled: anna ekane bn... :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    kalin dawasaka gihin hebei ticket ganna oneda koheda?
    mataka ne bn

    ඒකනම් ගැටළුයක් නෑ... කලින ගිහින් ගන්න පුළුවන්.. :yes:

    online Booking කරද්දි කොහොමද Pay කරන්න තියෙන්නේ... මොනවද Payment Methos ?

    Credit Crad1k ඕනද බුක් කරන්න ? Debit එකෙන් බැරිද ?

    online Booking කරද්දී වැඩේ වෙන්නෙ කොහොමද ?