Tickets for T20 match

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    R Premadasa එකේ තියන T20 යට කාගාව හරි විකුනන්න Tickets තියනවද..?0

    පොඩි කේස් එකක් උනා කලින් ටිකට් 5ක් ඔන්ලයින් බුක් කලා පස්සේ තව කොල්ලො 3ක් සෙට් උනා ,උන්ට බුක් කරන්න බලද්දි ටිකට් ඉවරයි.. :no::no::no::no:

    තියනවනම් කියහන්කො...
    :yes::yes::yes: