Tigers Eye Gem මැණික් වැඩ්ඩෝ එන්න

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Why do you say so? :rolleyes:

    නෙට් එකේ 99%ක් ෆයිබර් වලින් හදන බොරු ඒවා.

    සමහර ඒවා නැචුරල් එත් ගලේ අවශ්‍ය කොටස නෙමෙයි..

    මෙන්න ඇත්ත හරි එකක්..

    14677586-close-up-of-tiger-eye.jpg

    6bda79b2492859d8475320d3646ea764.jpg

    හරි ගලක් ලේසියෙන් හොයාගන්න නැහැ ඒ වගේම ගාන ඇහුවොත් ඔයාල උඩ යනවා ;);)

    ඔයාල හිතනවා නම් බොරු ගලකින් ලෙඩ සනීප වෙනවා ඕරා එක ශක්තිමත් වෙනවා කියල. මේ හොර ගල් සල්ලි දීලා ගන්නේ නැතුව Silicon dioxide ටිකක් කෙමිෆික්ස් දාල තලපයක් වගේ හදල බෙල්ලේ එල්ලගන්න.. ඔක්කොම හොදට ශක්තිමත් වෙයි :P:P:P:P:P

    හරියට වෙනවා නම් හරි ගලකට වැදෙන හිරු එලියේ පරාවර්තනයත්, එකේ තියෙන වයිබ්‍රේෂන් එකත්, රේඩියේෂන් එකත් නිසයි ඔය කියන එක එක ඒවා වෙනවා කියන්නේ . බොරු ගලක් අතේ එල්ලන් ඒවා බලාපොරොත්තු වෙන්න එපා..
    :yes::yes:

    හැමදේම කියුවේ ගල් ගැන වසර ගානක අත්දැකීමෙන් :yes::yes:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ahh mama ekak gatta ban podi research parak daala :P
    net ekn nam newei gatte, shop ekakin, un kiuwa gem and jewellery authority eken check karaganna , kisi prasnayak na un responsibility eka gannawa kiyala, un laga polish karapu thadi gal kallakuth thibba. gatte yellow brown ekak :D
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    නෙට් එකේ 99%ක් ෆයිබර් වලින් හදන බොරු ඒවා.

    සමහර ඒවා නැචුරල් එත් ගලේ අවශ්‍ය කොටස නෙමෙයි..

    මෙන්න ඇත්ත හරි එකක්..

    14677586-close-up-of-tiger-eye.jpg

    6bda79b2492859d8475320d3646ea764.jpg

    හරි ගලක් ලේසියෙන් හොයාගන්න නැහැ ඒ වගේම ගාන ඇහුවොත් ඔයාල උඩ යනවා ;);)

    ඔයාල හිතනවා නම් බොරු ගලකින් ලෙඩ සනීප වෙනවා ඕරා එක ශක්තිමත් වෙනවා කියල. මේ හොර ගල් සල්ලි දීලා ගන්නේ නැතුව Silicon dioxide ටිකක් කෙමිෆික්ස් දාල තලපයක් වගේ හදල බෙල්ලේ එල්ලගන්න.. ඔක්කොම හොදට ශක්තිමත් වෙයි :P:P:P:P:P

    හරියට වෙනවා නම් හරි ගලකට වැදෙන හිරු එලියේ පරාවර්තනයත්, එකේ තියෙන වයිබ්‍රේෂන් එකත්, රේඩියේෂන් එකත් නිසයි ඔය කියන එක එක ඒවා වෙනවා කියන්නේ . බොරු ගලක් අතේ එල්ලන් ඒවා බලාපොරොත්තු වෙන්න එපා..
    :yes::yes:

    හැමදේම කියුවේ ගල් ගැන වසර ගානක අත්දැකීමෙන් :yes::yes:

    Tigers eye eka natural unath wadak na gale hari kotasa naththam, Ehema nam machan hari kotas walin hadapu bracelet ekak kohenda ganna puluwan ? Hama natural tiger eye ekakinma heal nowena reason eka mokadda? Poddak pahadili karanna puluwan da machan :)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔය කිරුලපන පැත්තෙ තියනව නේද ෂොප් එකක් ඕරාඑක එහෙම චෙක් කරල හරියන එක දෙනවලු.මගෙ යාලුවෙන් අරන් තිබුනා.අනේ මන්ද මෙව්ව නම් ඉතින්....