Tik Tok වණ්ඩි බස්සපු පොඩි උන්.. විශ්ලේෂ්ගණය කරමු

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    නිකමට ටික් ටොක් එකේ ගියා බන්ස්.. වණ්ඩියක් බස්සපු පොඩි එකෙක්ගේ වීඩියෝවක් ලයික් කලා.. යකූ දැන් home එකේ එන්නෙම වණ්ඩි බස්සපු උන්ගේ වීඩියෝ.. යකූ පිස්සු හැදුනා බන්. අපි මොක්කුද..

    සමහරු 5000 කොළ මිටි ගණන් ඇඳ උඩ.

    සමහරු සුපිරි වණ්ඩි drive කරන ගමන් වීඩීයෝ දාලා.

    තව සමහරු කාමර ලස්සනට හදලා ගැජමැටික්ස් එක්ක..

    තව උන් ATM එකෙන් සල්ලි අදිනවා..

    ඔළුව කුරුවල් වෙලා මිතුරනි.. තවම බස් එකේ ගාටනවා.. ගමේ අනාථ කුකුල්ලූ.. 😑

    මුන් කොහොමද බන් සල්ලි හොයන්නේ..

    මට තේරුණ විදිය තමයි ගොඩක් උන් Treding කරලා ගොඩ ගිය උන් ඉන්නේ.. හැම එකාම අර ප්‍රස්ථාර වගේ ඇරගෙන ඉන්නේ..

    පොඩ්ඩක් කිරියේ අයියලා ටික ඇඩ්වයිස් එකක් දෙන්නකෝ දියුණු වෙන්න..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    උන්ගෙ පිටිපස්සෙ මොකෙක් හරි කෝස් කරන එකෙක් ඇති. ඌ දෙනව ඇති ඇඩ් එක දාන්න. පස්සෙ උන්ගෙන් මැසේජ් කරල අහන උන්ට අර කෝස් කරන එකාව රෙකමන්ඩ් කරනවා. ඔන්න ඕකයි වෙන්නෙ. නැත්තන් ට්‍රේඩ් කරලා හොයයි පම්කක්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,583
    8,946
    113
    උන්ගෙ පිටිපස්සෙ මොකෙක් හරි කෝස් කරන එකෙක් ඇති. ඌ දෙනව ඇති ඇඩ් එක දාන්න. පස්සෙ උන්ගෙන් මැසේජ් කරල අහන උන්ට අර කෝස් කරන එකාව රෙකමන්ඩ් කරනවා. ඔන්න ඕකයි වෙන්නෙ. නැත්තන් ට්‍රේඩ් කරලා හොයයි පම්කක්.
    on point bro.
    samahara ewa pyramid scheme
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    උන්ගෙ පිටිපස්සෙ මොකෙක් හරි කෝස් කරන එකෙක් ඇති. ඌ දෙනව ඇති ඇඩ් එක දාන්න. පස්සෙ උන්ගෙන් මැසේජ් කරල අහන උන්ට අර කෝස් කරන එකාව රෙකමන්ඩ් කරනවා. ඔන්න ඕකයි වෙන්නෙ. නැත්තන් ට්‍රේඩ් කරලා හොයයි පම්කක්.
    :yes: :yes:
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සිරාවටම මටත් ඔය සීන් එක හිතිල තියෙනව
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උන්ගෙ පිටිපස්සෙ මොකෙක් හරි කෝස් කරන එකෙක් ඇති. ඌ දෙනව ඇති ඇඩ් එක දාන්න. පස්සෙ උන්ගෙන් මැසේජ් කරල අහන උන්ට අර කෝස් කරන එකාව රෙකමන්ඩ් කරනවා. ඔන්න ඕකයි වෙන්නෙ. නැත්තන් ට්‍රේඩ් කරලා හොයයි පම්කක්.
    ඒ අය්ය තමා මේක දාලා තියෙන්නෙ 😂
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    crypto karana set ekakuth innawa..un kalin crypto invest karala danata salli koti ganak hoyala ewaray..un course arawa mewa karanneth na...un boruwata podi company wage dagena athal eke trade parak dagena innawa job karanna ona nisa...okun tik tok bahala inne kello allanna witharay
     
    • Like
    Reactions: Anathai

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    Trading කරලා ගොඩ ගිය උන්? TikTok එකේ? ලංකාවෙ? 🤣🤣🤣🤣🤣🤣🤣
    innawa ban..mama danna podi ekek innawa crypto kalliya group eken cryto igena gena goda giya ekek bounty karala..porata awrudu 20..village kolllek,,,dan crypto salli walin supiri gekuth hadala bmw x1 ekakuth use karanwa...pora trading karala nemey goda giye. podi coins wala rs 100,000 wage invest karala awrudu 3,4k hold karan indala... pora kiyana widiyata 500x wage gihin thiyenawa e project eka
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    innawa ban..mama danna podi ekek innawa crypto kalliya group eken cryto igena gena goda giya ekek bounty karala..porata awrudu 20..village kolllek,,,dan crypto salli walin supiri gekuth hadala bmw x1 ekakuth use karanwa...pora trading karala nemey goda giye. podi coins wala rs 100,000 wage invest karala awrudu 3,4k hold karan indala... pora kiyana widiyata 500x wage gihin thiyenawa e project eka
    ade sirada... :shocked:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    නිකමට ටික් ටොක් එකේ ගියා බන්ස්.. වණ්ඩියක් බස්සපු පොඩි එකෙක්ගේ වීඩියෝවක් ලයික් කලා.. යකූ දැන් home එකේ එන්නෙම වණ්ඩි බස්සපු උන්ගේ වීඩියෝ.. යකූ පිස්සු හැදුනා බන්. අපි මොක්කුද..

    සමහරු 5000 කොළ මිටි ගණන් ඇඳ උඩ.

    සමහරු සුපිරි වණ්ඩි drive කරන ගමන් වීඩීයෝ දාලා.

    තව සමහරු කාමර ලස්සනට හදලා ගැජමැටික්ස් එක්ක..

    තව උන් ATM එකෙන් සල්ලි අදිනවා..

    ඔළුව කුරුවල් වෙලා මිතුරනි.. තවම බස් එකේ ගාටනවා.. ගමේ අනාථ කුකුල්ලූ.. 😑

    මුන් කොහොමද බන් සල්ලි හොයන්නේ..

    මට තේරුණ විදිය තමයි ගොඩක් උන් Treding කරලා ගොඩ ගිය උන් ඉන්නේ.. හැම එකාම අර ප්‍රස්ථාර වගේ ඇරගෙන ඉන්නේ..

    පොඩ්ඩක් කිරියේ අයියලා ටික ඇඩ්වයිස් එකක් දෙන්නකෝ දියුණු වෙන්න..
    :yes:;)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    m

    machan, advice ekak deepanko..
    ඔය ටික්ටොක් ශෝ දාන උන් ඇත්තටම ට්‍රේඩ් ඉන්වෙස්ට් කරන උන්ද දන්නෙ නෑ හැබැයි ක්‍රිප්ටො ස්ටොක් ඉන්වෙස්ට් කරලා ට්‍රේඩිං කරලා සද්ද නැතුව සල්ලි හොයන ගොඩක් ඉන්නවා. ඒකට කෝස් කරන්න ඕනි නෑ ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මගෙත් මේන් ඉන්කම් එකත් ඔය වගේ හදාගෙන තියෙන්නේ. දැන් ජොබ් එක පාට් ටයිම්.🙂 pm එකක් දාන්න බොරුවට සල්ලි වියදම් කරන්න එපා