Airlines official sites වලත් බලපන් මචං. සමහර වෙලාවට හොද අඩුවට offers set වෙනවා.මට Singapore Airlines එකෙන් set වුනා Singapore වලට return ටිකට් එක Rs. 29,800/- ට. ඒ දවස්වල වෙන airlines වල Rs.42,000/- යි.
තව පොඩ්ඩ්ක් BOC Travels, findmyfare වගේ sites වල packages බලපන්. විශේෂයෙන්ම BOC Travels එකේ එහෙමතියෙනවා . උන්ගේ site එක නම් චොර ඒ නිසා call කරලා බලපන්.